ජින්ජර් බියර් වෙනුවට සැනටයිසර් දුන් වරදට අවහන්හල් සේවකයින් හසුවේ
කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවල මහතා, ඊජීපී ජින්ජර් බියර් ඉල්ලා සිටි තරුණියකට පිරිසිදු කාරක දියරයක් (සැනිටයිසර්) ලබාදුන් පිටකොටුවේ හෝටල් සේවකයන් දෙදෙනෙකුට පෙරේදා (29) දින ඇප ලබාදෙමින්, ඔවුන්ගේ නොසැලකිලිමත් ක්රියාව පිළිබඳව දැඩි ලෙස ප්රශ්න කරන ලදී. මහේස්ත්රාත්වරයා විසින් දික්ඔය රාජානම් බිතොන් සහ වඳුරඹ කේ.ඩී. නෙත්මිණ යන සැකකරුවන්ට රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක්…
