ටැටූ එකක් කරගන්න ගිය 14 හැවිරිදි දැරියක් ටැටූ මධ්‍යස්ථානයේ තරුණයින් 03ක් එක්ව හදි කරලා
යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වයස අවුරුදු 14 ක දැරියක් බලහත්කාරයෙන් කරදර කිරීමේ සිද්ධියක් මත එම ,මධ්‍යස්ථානයට ඊයේ ( 29 ) දා මුද්‍රා තබා ඇත. වඩමරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මල්ලාකම් අධිකරණයේ නියෝගයක් මත ඒ මධ්‍යස්ථානයට මුද්‍රා තබා තිබේ. කරදර කිරීමට ලක් වූ දැරිය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට…
