හිතාගන්නවත් බැරි විදිහට ඩොලරය ඉහළ යයි..
මේ කියන්න යන්නේ අද ඩොලරයේ සිදුවුණු වෙනස්කම් ගැන ඇසෙන කතාවයි.. ශ්රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.45ක් ලෙස සටහන් වෙනවා. එහි විකුණුම් මිල රු. 307.94ක් ලෙස ඉහළ ගොස් තිබේ.
