හදිසියේ ඇති වූ ක්ලාන්තයක්… රටක් සංවේදී කරමින් රෝස මල් කැකුළක් අකාලයේ මිලින වෙයි..! සංවේදී ඒ පුවත මෙන්න !
හදිසියේ ඇති වූ ක්ලාන්තයක් හේතුවෙන් සිහිසුන් වී බිම ඇද වැටුණු දැරිය ජිවීතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ප්රදේශයේ පදිංචි එකළොස් හැවිරිදි පාසල් සිසුවියෙකි. අදාල සිසුවිය පාසල නිම වී බස් රථය වෙත පැමිණ ඇති අතර එහිදී ඇති වූ හදිසි ක්ලාන්තයක් හේතුවෙන් ඇය බිම ඇද වැටී ඇත. එහිදී පාසල් බස් රථයේ සේවකයන් විසින් ඇයව කඩිනමින්…
