අර්ජුනාගේ ප හ ර දීමකින් දෙදෙනෙක් රෝහලේ

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි. එම හෝටලයේදී ආහාර ගැනීමට යාමේදී මන්ත්‍රීවරයා සහ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු ආරවුලකදී මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. ෙසිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි….

Read More

විපක්ෂයේ ඉද්දී කිව්වේ නම් ආපු ගමන් බදු අඩු කරනවා කියලා! දැන් කියනවා මේ අවුරුද්දේ බදු අඩු කිරීමේ කිසිම හැකියාවක් නෑ කියලා! සම්බෝල කන්න එපා කියපු ඇමැතිගේ අලුත්ම කතාව!

මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතු බවය. “විශේෂයෙන් තියෙන වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක්…

Read More

නුවර අධිවේගයේ පොතුහැර ගලගෙදර තුන්වැනි කොටස අධිවේගයෙන් හදනවා

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර – පොතුහැර සිට ගලගෙදර දක්වා ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් සිදුකෙරෙන පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස ඡායාරූපවල දැක්වේ. සමස්ත දුර කිලෝමීටර් 32.45ක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ අන්තර් හුවමාරු හතරකින් සමන්විත වන අතර එම හුවමාරු ලෙස පොතුහැර, පොල්ගහවෙල, රඹුක්කන සහ ගලගෙදර අදාළ අන්තර් හුවමාරු ලෙස ඉදි කෙරෙන බවට…

Read More

පොල් ගෙඩිය 300 කිට්ටු කරයි – ආණ්ඩුවෙ හිතවතා පිටරට පොල් පටවන එක තාමත් ජයට කරයි

රට තුල පොල් මිල තවදුරටත් ඉහළ යමින් තිබේ. පිටකොටුව ප‍්‍රදේශයේ තරමක් ලොකු ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල් 260-270 වැනි ඉහල මිල ගණන්වලට අලෙවිමින් ඇත. සාමාන්‍ය වෙලදපලේ මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 240-250ක් පමණ වන අතර රුපියල් දෙසීය ආසන්න සීමාවේ අලෙවි කරන්නේ ඉතාම කුඩා ප්‍රමාණය පොල්ය. මෙහි දැක්වෙන්නේ මෙරට ප්‍රසිද්ද සුපිරි විල්සන් ජාලයක කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක්…

Read More

රාජ්‍ය සේවයට බඳවාගැනීමට අනුමැතිය ලැබෙයි, ආයතන 11ක් සඳහා සේවකයින් බඳවා ගන්නේ මෙහෙමයි

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ සඳහා අත්‍යවශ්‍ය බඳවා ගැනීම් ප්‍රමාණය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, 7,456ක පිරිසක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මේ සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට ඉකුත් දෙසැම්බර් 30 වැනිදා පැවති රැස්වීමේදී අනුමැතිය ලබා දී…

Read More

අලුතෙන් විවාහ වුණු අයට, මාලිමා රජයෙන් සුබ පණිවිඩයක්

සමහර විට මේ කියන්නේ ඔබ සැබෑ වෙනකන් බලා සිටි සිහිනයක් ගැන වෙන්න පුළුවන්.. අලුතින් විවාහ වූ යුවළක් සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන ,ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළේ, නියමු ව්‍යාපෘතියක් ලෙසට එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කරන බවයි. නිවාසයක් තනා ගැනීම…

Read More

යෝෂිත රාජපක්ශට සහ ඩේසි ආච්චිට නඩු.! (Video)

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර කර තිබේ. ඒ අනුව විමර්ශන අනුව මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක්…

Read More

USAID එකෙන් දේශපාලකයන් NGO සල්ලි ගත්තා කියන වැඩේ පත්තු වෙයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා ඇති අතර, ඒවායේ අරමුදල් සහ විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවී ඇති බව පෙන්වාදෙයි.Sri Lanka Latest News ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින්…

Read More

පිට පිට තුන්වැනි මාසයටත් විදේශ සංචිත පහළ වැටිලා! ජනවාරියේ ඩොලර් මිලියන 57ක්

පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මිලියන 57කින් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි. මෙරට නිල සංචිත දෙසැම්බර මාසයේදී ඩොලර් බිලියන 6.12 ක් ලෙස සටහන් වූ අතර මෙලෙස සියයට 0.9 කින් නිල සංචිත පහළ යෑමට…

Read More
Back To Top