රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..!

ව්‍යාජ හැඳුනුම්පත් අංක ඉදිරිපත් කරමින් හමුදා රෝහලෙන් විශාල වශයෙන් ඖෂධ ගත් අයගේ ලැයිස්තුවක් ළගදීම රජය විසින් හෙලිදරවු කිරීමට නියමිතය. ඒ පිලිබදව කරමින් ඇති විමර්ශනය අනුව අනාවරණය වන තොරතුරු ඉදිරියේ දී රටට එසේ හෙලි කිරීමට රජය සූදානමින් සිටියි. පසුගිය රජය සමයේ බාර් පර්මිට් ලබාගත් අයගේ ඥාති සම්බන්ධතා හා අතයට හුවමාරු වූ මුදල් ගැන ද රජය විමර්ශනය…

Read More

විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක් – සිට සිදු වන දේ මෙන්න

අද (14) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා. එමෙන්ම ඊයේ (13) පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක විය. ඒ අනුව කලාප 20ක් යටතේ පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැය බැගින් කාණ්ඩ 4කට යටත්ව මෙම විදුලි කප්පාදුව සිදු කරනු ලැබීය. මේ අතර, පසුගිය…

Read More

මෛත්‍රී, රනිල් එක්ක ලන්සා එක්ක ගම්මන්පිල, නිමල් සිරිපාලත් එකතු වුන කොල්ලුපිටියේ සාකච්ඡාව අනුරව එලවන්නද..?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි. කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබූ මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටීම විශේෂත්වයක් විය. මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා,උදය ගම්මන්පිල, නිමල් ලන්සා, රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, සාගල රත්නායක…

Read More

කඩෙන් සිසිල් බීම බෝතලයක් පානය කළ දැරියක් රෝහල්ගත කෙරේ..! (Video)

බලන්ගොඩ, කිරිදිගල ප්‍රදේශයේ ආපනශාලාවකින් දේශීයව නිෂ්පාදනය කළ බීම බෝතලයක් පානය කිරීමෙන් පසු රෝගී වූ දැරියක් හදිසි රෝගී තත්ත්වයකින් රෝහල්ගත කර තිබේ. 8 හැවිරිදි දැරිය අදාළ බීම බෝතලය පානය කිරීමෙන් පසු ක්ලාන්ත තත්ත්වයත් සමඟ වමනය යෑම හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත. දැරියට අසනීප වීම හේතුවෙන් එය පරීක්ෂා කිරීමට දැරියගේ පියා ද…

Read More

පෙම්වතී වැලන්ටයින් සමරන්න බෑ කීවැයි පෙම්වතා ලිදට පැන මැරෙයි

කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි මුසිරම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ළිඳට පැන සියදිවි හානි ගෙන ඇතැයි ධර්මපුරම් පොලීසිය පැවසීය. මිය ගිය තරුණයා නිවසේ ඉතා සිත්තැවුලකින් සිටි බවටත් ඊයේ දින සවස කාලයේදී තම දරුවා නොසිටීම හෙතුවෙන් ගෙවත්තේ ළිඳ පරික්ෂා කිරීමේදී එහි තිබී මළ සිරුර හමු වූ බවට මිය ගිය තරුණයාගේ දෙමාපියන් පොලීසියට පවසා ඇත. තරුණයා මිය යාමට නිශ්චිත හේතුවක් අනාවරනය…

Read More

ආදරවන්තයින්ගේ දිනය සමරන්න කළින් මෙන්න පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ආදරවන්තයින්ගේ දිනය හෙටට (14)ට යෙදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිය නිල ෆේස්බුක් පිටුවෙහි මේ පිළිබඳව දැනුම්දීමක් සිදුකර තිබෙනවා. එහි සඳහන් වෙන්නේ ‘ඔබේ දෙමපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න’ යනුවෙනුයි. එමෙන්ම” ආදරවන්තයින්ගේ දිනයට කලින් ඔබ ගැහැණු ළමයෙක් නම්, ආදරවන්තයින්ගේ දිනය සැමරීමේදී අනාරක්ෂිත ස්ථානවලට යාමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබා දුන් වටිනා…

Read More

රාජ්‍ය සේවකයන්ට රු.20,000කට නොඅඩු වැටුප් වැඩි වීමක්??

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ට රු.20,000කට නොඅඩු වැටුප් වැඩි වීමක් දෙන ලෙසයි.   ඒ බව සදහන් කරමින් එම වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී.එස්. ශාන්තප්‍රිය විසින් විශේෂ ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර ඇත. එමෙන්ම, ඉදිරි අය වැයේ දී රාජ්‍ය සේවක ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස…

Read More

මෙරට ළමා පිළිකා රෝග සුවකිරීමේ හැකියාව ඉහළට

මෙරට ළමා පිළිකා රෝග සුව කිරීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව මහරගම අපේක්ෂා රෝහලේ (ජාතික පිළිකා ආයතනය) ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක මහතා පවසයි. එමෙන්ම දකුණු ආසියාවේ අනෙකුත් රෝහල්වලට වඩා වැඩි පහසුකම් සහ හැකියාවන් මෙරට පවතින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

Read More

අර්ජුනාගේ ප හ ර දීමකින් දෙදෙනෙක් රෝහලේ

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි. එම හෝටලයේදී ආහාර ගැනීමට යාමේදී මන්ත්‍රීවරයා සහ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු ආරවුලකදී මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. ෙසිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි….

Read More

විපක්ෂයේ ඉද්දී කිව්වේ නම් ආපු ගමන් බදු අඩු කරනවා කියලා! දැන් කියනවා මේ අවුරුද්දේ බදු අඩු කිරීමේ කිසිම හැකියාවක් නෑ කියලා! සම්බෝල කන්න එපා කියපු ඇමැතිගේ අලුත්ම කතාව!

මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතු බවය. “විශේෂයෙන් තියෙන වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක්…

Read More
Back To Top