අනේ දෙවියනේ, බෙහෙත් ගන්න ගිය දරුවා – තිදෙනෙක්ට දිවි අහිමි වුණු හැටන් බස් රථ අනතුරේ තවත් තොරතුරු රැසක් එළියට
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් මල්ලිඅප්පුව ප්රදේශයේදී අනතුරට පත් වීම සම්බන්ධව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඊයේ උදෑසන 10ට පමණ මෙම අනතුර සිදුව තිබුණා. අනතුර සිදුව ඇත්තේ රියැදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් වන අතර එය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ කොන්ක්රීට් බැම්මකින් පහළට වැටී තිබුණි. අනතුරින් අනතුරින්…
