හම්මෝ… හිතාගන්නවත් බැ, වසර 13,000ක් පැරණි ටයිල් කළ ගල්ලෙනක්. සිංහරාජයෙන් හමුවෙයි
සිංහරාජ වනාන්තරයට අයත් පාලින්දනුවර, රූණකන්ද වනයේ, රුසිගල කඳු ප්‍රදේශයේ පිහිටි කැබැල්ල ලෙනෙන් හමු වූ සුමට බිම් ඇතුරුම් පාෂාණ ඵලක වසර 13,000ක් තරම් ඉපැරණි ප්රාග් ඓතිහාසික යුගයට අයත් බව නවීන කාල නිර්ණයන් මඟින් තහවුරු වී තිබෙනවා. මේ ඇතුරුම් පාෂාණ වර්තමාන ‘ටයිල්’ මෙන් ඔප්නංවා, ඉතා ක්‍රමවත්ව නිම කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සහ…
