මහ වැසි නිසා ඕස්ට්‍රෙලියාව සමග ශ්‍රී ලංකාව කාන්තා ලෝක කුසලාන තරගය අතැර දමයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ පස්වන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කරන ලදී. මෙම තරගය ඔක්තෝබර් 4 වන සෙනසුරාදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණි. තරගය ඕවර 20 සීමා කර හෝ පැවැත්වීම සඳහා වූ අවසන් කාල සීමාව ලෙස දේශීය වේලාවෙන් රාත්‍රී…
