අලුත් අවුරුද්දේ මහින්දට වෙඩි තැබීමේ ක‍්‍රීඩාවක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයකට වෙඩි තැබීමේ ක්‍රීඩාවක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. අදාළ පුද්ගලයා සිය වීඩියෝව මගින් ප්‍රකාශ කර ඇත්තේ, මෙය අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන් විසින් සිදු කරනු ලබන අවුරුදු ක්‍රීඩාවක් බවයි. අදාළ වීඩියෝවේ ඔහු පවසන්නේ වර්තමාන ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් වෙනත් පාර්ශවයක් විසින්…

Read More

අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ

අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. එහි ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ මහතා ප්‍රකාශ කළේ, පසුගිය අටවෙනිදා සිට 18 වෙනිදා දක්වා බස් රථ 680ක් පරීක්ෂා කළ බවය. එහිදී මගීන්ගෙන් අධික මුදල් අය කළ බස්රථ 80ක් සොයාගත්…

Read More

ඇළෙන් ගොඩ ආ අලියා වාහනවලට පහරදී පලායයි

(සිරිපුර මදුශානි අබේසිංහ) මාදුරුඔය, ඉසඩ්.ඩී ඇළට වැටී පැය කිහිපයකට පසු ගොඩට ආ වන අලියකු වනජීවී කැබ්රියට සහ යතුරු පැදි හතරකට පහර දී හානි සිදුකර මැදගම රක්ෂිතයට පලාගිය බව පිඹුරත්තෑව වනජීවී නිලධාරීහු සඳහන් කළහ. මාදුරුඔය අලුත්ඔය ප්‍රදේශයෙන්  මෙම වන අලියා ඉසඩ්.ඩී .ඇළට වැටී සිටි අතර වන අලියා ගොඩ ගැනීම සඳහා පිඹුරත්තෑව වනජීවි නිලධාරිහු   විශේෂ මෙහෙයුමක් ආරම්භ…

Read More

ආණමඩුව කරඹෑවේ අවුරුදු උත්සවයේදී ගැටුමක් – හතක් රෝහලේ

ආණමඩුව කරඹෑවේ ප්‍රදේශයේ ඊයේ (18) පැවති අවුරුදු උත්සවයක් අතරතුර ඇති වූ ගැටුමකින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. ගම්වාසීන් විසින් සංවිධාන කර තිබූ මෙම අවුරුදු උත්සවයට පැමිණි සිටි දෙපිරිසක් අතර පැරණි ආරවුලක් මුල් කරගමින් උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇත. ඉන් අනතුරුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුර ගොස්…

Read More

බයික් එකෙන් හයිවේ එකේ යන්න ආව සුදු නංගි

අද සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වුණු වීඩියෝවක් වුණේ තරුණියක් සිය යතුරුපැදියෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කරන දර්ශනයකි. බොහෝ දෙනෙක් මේ ගැන විවිධ මත පළ කරනවා. ​යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා අධිවේගී මාර්ගය තහනම් බව අප කවුරුත් දන්නා කරුණක්. නමුත් මේ තරුණිය ආරක්ෂිත හිස්වැසුම් සහ ජැකට් එකක් ද පැළඳ ඉතා විශ්වාසයෙන් යුතුව පිවිසුම් දොරටුව…

Read More

බිරිදව බීමට පුරුදු කල සැමියාට බිරිදව බීමෙන් මුදාගන්න බැරුව අන්තිමට කළ දේ

මේ කතාව ඇසූ විට නම් ඇත්තටම ඔබට පුදුමත් හිතේවි. ඔහුට අද මේ වගේ ඉරණමක් අත්වෙලා තියෙන්නේ ඔහු විසින්ම බිරිඳට පුරුදු කළ දේවල් නිසා කියලා කියන්න පුළුවන්.. කොහොම හරි සැමියා විසින් සිය බිරිඳට ඉගැන්වූ නරක පුරුද්දක් නිසා අවසානයේ අමාරුවේ වැටුණු සැමියෙකු පිළිබඳවයි මේ කතාව ඒ බිරිඳට මත්වතුර පානය කිරීම සඳහා උගන්වා දැන් අත්හරවා ගැනීමට නොහැකිවීමයි. අවසානයේ…

Read More

කුමාර ජයකොඩි අස්වුණා නොවෙයි අස්වෙන්න වුණා. විශ්වාසභංගයට එරෙහි වූ අය ලැජ්ජා විය යුතුයි. තිස්ස අත්තනායක

විදුලිබල හා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේදී ඔහු ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැන් ලැජ්ජා විය යුතු යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඊයේ (17 දා) පැවසීය. ගල් අඟුරු පාඩුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන විට ආණ්ඩු පක්ෂයේ පිරිස උත්සාහ කළේ දිගින් දිගටම ජයකොඩි මහතා…

Read More

හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊයේ (17) මධ්‍යම රාත්‍රියේදී පිටිගල පොලිස් වසමේ බඹරවාන උස්බීම් ජනපදය ප්‍රදේශයේ ඩීජේ වත්ත යන ස්ථානයේ කිසියම් පිරිසක් විසින්  කලහකාරී අන්දමින් හැසිරීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට සම්පත් අතුකෝරළ මහතා එහි ගොස් ඇත….

Read More

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි.. – නාමල්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X සටහනක් තබම්න් පැවසීය. ඔහුගේ විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට පාර්ලිමේන්තුව මුළු දවසක්ම ගත කළ අතර, සියලුම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එයට විරුද්ධව ඡන්දය දීමට පමණක් හැකි විය. එමඟින් පෙන්නුම් කළේ ඔවුන් ඔහුට එරෙහි දූෂණ චෝදනා නොසලකා හැර සහාය…

Read More
Back To Top