තරුණයන්ට අලුත් ප්‍රතිපත්තියක් හදයි.
අනාගතයට ගැළපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සම්පාදනය කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ. ඒ අනුව, සිය අදහස් සහ යෝජනා 2025 නොවැම්බර් 20 වන දිනට පෙර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් හඳුන්වාදී ඇති, වට්ස් ඇප් අංක – 0771806878 ෆේස්බුක් ගිණුම – National Youth Policy 2025 ඊමේල් …
