“බැරි වැඩ කරන්න යනවට හොඳ පාඩම.” අලුත ගෙනා මනාලියට වැඩ පෙන්නලා, කොන්ද කඩාගත් මනාලයා!

අලුත ගෙනා මනාලියට වැඩ පෙන්නීමට ගොස් කොන්ද කඩා ගත් මනාලයකු පිළිබඳ මේ පුවත වාර්තා වූයේ මෙරට මැණික්වලට ප්‍රසිද්ධ නගරාසන්න ගම්මානයකිනි. ලිපිකරු විභාගයෙන් සමත්වූ ඔහු අගනුවරට පත්වීමක් ලබාගොස් එහිදී දැන හඳුනාගත් තරුණියක සමඟ පෙම් සබඳතාවක් ඇති කර ගත්තත් ඇය එතරම් රූමතියක නොවූ නිසා විවාහයට අදි මදි කළේය. එහෙත් ඇගේ මවුපියන්ගේ බලපෑම මත ඔහුට ඇය විවාහ කර…

Read More

කනන්විලදී ලොරියට බිලිවූ යුවළ

හොරණ – මොරගහහේන මාර්ගයේ කනන්විල පන්සල ආසන්නයේදී සිදු වූ මාරක රිය අනතුරකින් විසිහතර හැවිරිදි සැමියා සහ විසිඑක් හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 04 වැනිදා උදෑසන 11.20 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙනි. අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ හොරණ, හොරගලවත්ත, බෙරැකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ එච්. කේ. පූර්ණ දිනුෂ්ක විදුමාල්…

Read More

පෙරහරේ කාවඩි නටමින් සිටි තරුණයා ඇද වැටී මරුට

අම්බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් සංවිධානය කරන ලද පෙරහරක සිය නර්තන දායකත්වය සපයමින් සිටි තරුණයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය වාර්තා කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ ඇත්කඳුර, තණබද්දෙගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ පී.එම්. මහීෂ පභාෂණ නම් වූ විසි හැවිරිදි තරුණයෙකි.අම්බලන්ගොඩ, මාදම්පේ නගරය ඔස්සේ ගමන් කරමින් තිබූ මෙම පෙරහරේ කාවාඩි නර්තනයේ යෙදී සිටියදී…

Read More

වසර ගණනාවක් තිස්සේ දියණියන් දෙන්නාට අතවර කළ පියෙක්

ඌව පරණගම, අඹගස්දෝව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 54ක විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබළෙකු, සිය දියණියන් දෙදෙනාට වසර ගණනාවක් තිස්සේ ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාව මත අඹගස්දෝව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අපයෝජනයට ලක්ව ඇත්තේ වර්තමානයේ වයස අවුරුදු 23 සහ 29 යන වයස්වල පසුවන ඔහුගේම දියණියන් දෙදෙනාය. පියාගෙන් සිදුවන මෙම අතවර තවදුරටත් දරාගත නොහැකි වූ…

Read More

කඩියෙක් සපා කෑමෙන් පසු අභිරහස් ලෙස මියගිය සිව් හැවිරිදි උවිඳු

හදිසියේ මෙලොව හැර ගිය සිව් හැවිරිදි උවිඳු නිම්සර දරුවා පිළිබඳව දැඩිගමුව, ලෙනගල, සුහද මාවත ප්‍රදේශයෙන් ශෝකජනක පුවතක් වාර්තා වේ. උපත ලබා සිව් මසකින් මවගේ සෙනෙහස අහිමි වූ උවිඳු, සිය මිත්තණිය සහ සීයාගේ රැකවරණය යටතේ හැදී වැඩුණි. හෝමාගම, ලෙනගල ප්‍රදේශයේ පැවති සැණකෙළියක් නැරඹීමට යාමට සූදානම්ව සිටි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඔහු මුහුණ දී තිබේ. නිවසින් පිටවීමට…

Read More

BMICH පොත් ප්‍රදර්ශනය බලන්න ලක්ෂ 15 ක් ඇවිත්

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 26 වන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඊයේ (05) දිනය වනවිට ලක්ෂ දහතුනකට ආසන්න පිරිසක් පැමිණ ඇති බව එම සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා ප්‍රකාශ කළේය. අද (06) දිනෙන් නිමාවට පත්වන මෙම ප්‍රදර්ශනය සඳහා අවසන් දිනයේදී ද ලක්ෂ දෙකක පමණ ජනතාවක් සහභාගී වනු ඇතැයි…

Read More

දෙහිවල Zoo එකේ පරෙවි සොරකමක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවා සිටි පරෙවියන් 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 4 වැනිදා අලුයම් කාලයේදී සොරකම් කර ඇතැයි දෙහිවල පොලිසිය පවසයි. සතුන් රඳවා සිටි කූඩුව බිඳ දැමීමෙන් මෙම සොරකම සිදුකර ඇති බවට වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ එස්.ඒ.ඩී.පී. සමන්මලී මහත්මිය විසින් එදිනම දහවල් කාලයේදී දෙහිවල පොලිසියට පැමිණිලි කර ඇත. මෙලෙස සොරකම් කර…

Read More

බෙල්ලන්විල ‘මැණිකා’ ජීවිතයට සමුදෙයි.

බෙල්ලන්විල රජමහා විහාරයට අයත් මැණිකා ඇතින්න ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීට මිනිත්තු 15කට පමණ පෙර මැණිකා  ඇතින්න ජීවිතක්ෂයට පත් වූ බවයි අප කළ විමසීමකදී බෙල්ලන්විල රජමහා විහාරය පවසා සිටියේ. ජීවිතක්ෂයට පත්වන විට ඇතින්නගේ වයස අවුරුදු 78ක්.

Read More

අමනුස්ස දෝෂය ඉවත්කර හැර ගිය පෙම්වතා ගෙන්වා දෙන බව කියා කාන්තාවක් සුද්ද කරලා – යුවළක් අත්අඩංගුවට

ශරීර ගතව ඇති අමනුස්ස දෝෂයක් ඉවත් කර හැර ගොස් ඇති පෙම්වතා නැවත ගෙන්වා දෙන බව පවසා මුදල් සහ රන් ආභරණ වංචා කළ බව කියන යුවළක් මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි යුවළක් බවයි වාර්තා වුණේ. අත්අඩංගුවට ගැනුණු පිරිමි පුද්ගලයා වයස අවුරුදු 25ක තැනැත්තෙක් වන අතර, ඔහුගේ…

Read More

කඩියෙක් සපා කෑමෙන් පසු අභිරහස් ලෙස මියගිය සිව් හැවිරිදි උවිඳු

හදිසියේ මෙලොව හැර ගිය සිව් හැවිරිදි උවිඳු නිම්සර දරුවා පිළිබඳව දැඩිගමුව, ලෙනගල, සුහද මාවත ප්‍රදේශයෙන් ශෝකජනක පුවතක් වාර්තා වේ. උපත ලබා සිව් මසකින් මවගේ සෙනෙහස අහිමි වූ උවිඳු, සිය මිත්තණිය සහ සීයාගේ රැකවරණය යටතේ හැදී වැඩුණි. හෝමාගම, ලෙනගල ප්‍රදේශයේ පැවති සැණකෙළියක් නැරඹීමට යාමට සූදානම්ව සිටි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඔහු මුහුණ දී තිබේ. නිවසින් පිටවීමට…

Read More
Back To Top