නුවර අධිවේගයේ පොතුහැර ගලගෙදර තුන්වැනි කොටස අධිවේගයෙන් හදනවා
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර – පොතුහැර සිට ගලගෙදර දක්වා ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් සිදුකෙරෙන පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස ඡායාරූපවල දැක්වේ. සමස්ත දුර කිලෝමීටර් 32.45ක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ අන්තර් හුවමාරු හතරකින් සමන්විත වන අතර එම හුවමාරු ලෙස පොතුහැර, පොල්ගහවෙල, රඹුක්කන සහ ගලගෙදර අදාළ අන්තර් හුවමාරු ලෙස ඉදි කෙරෙන බවට…
