26 හැවිරිදි ගුරුවරිය සමඟ පෙම් සුව විඳිමින් සිටි සුළු සේවකයා – හෝටල් කාමරයෙන් රෝහලට
මෙය අගනගරයට ආසන්න ප්රධාන නගරයක තරමක් ප්රසිද්ධ පාසලකි. මෙම පාසලට ලඟකදී පැමිණි ගුරුවරියක් වූ ඇය කා අතරත් ප්රසිද්ධියට පත්වන්නට වැඩි කලක් ගත නොවීය. ඒ ඇය විදුහලේ ඕනෑම කටයුත්තකට තම උපරිම දායකත්වය දැක්වීමයි. 26 හැවිරිදි හුරුබුහුටි ඇය විවාහක දෙදරු මවක් වූ අතර ඇගේ සැමියා විදේශය රටක සේවය කල අයෙකු විය. කා සමඟත් හොඳින් කතාබස් කරන මැය…
