දවසට එනසාල් ඇට දෙකක් ආහාරයට ගන්න, ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි….!

ආහාර හා රසකැවිලි සඳහා සුවඳ සහ රසය වැඩි කරගන්නට කුළු බඩුවක් විදියට අපි නිතර එනසාල් භාවිතා කරනු ලබනවා. එනසාල් සැබැවින්ම කුළු බඩුවකට එහා ගිය විස්මිත ඖෂධීය ගුණ රාශියකින් සමන්විතයි. ඒ නිසාම දවසින් දවස එනසාල් සඳහා ඇති ඉල්ලුම වැඩි වෙනවා. මිලෙන් ඉතා ඉහළ වාණිජමය වශයෙන් ඉතා ඉහළ ආදායමක් ලබා ගන්නට හැකි වගාවක් ලෙසටත් එනසාල් වැදගත් ස්ථානයක්…

Read More

හෙටයි අනිද්දයි කොළඹට වතුර නෑ, වතුර එකතු කරගන්නැයි නිවේදනයක්!

හෙට දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුවන ජල සැපයුම අත්හිටුවීමක් සිදුකරන බවට වාර්තා වනවා. ඔබත් කොළඹ, මේ ප්‍රදේශවල ඉන්නවානම් සූදානම් වෙන්න. සූදානමින් සිටියොත් සිදුවන අපහසුතා මඟ හරවගන්න පුළුවන්. කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 06 සිට අනිද්දා (17) පෙරවරු 06 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන…

Read More

වසර දෙකකට පසු සොයා ගන්නා තුරු ම රූපවාහිනිය නරඹමින් සිටි මළ සිරුර

ජොයිස් කැරොල් වින්සන්ට් එක්සත් රාජධානියේ  ලන්ඩනයේ, මහල් නිවාසයක ජීවත් වුණා. 2006 ජනවාරි 5 වැනිදා ඇයගේ මහල් නිවාසයට පැමිණි නිලධාරීන්ට අවශ්‍ය වූයේ දීර්ඝ කාලයක් කුලිය නොගෙවීම නිසා එය නැවත පවරා ගැනීමටයි. කෙසේ වෙතත්, ඔවුන්ට දකින්නට ලැබුණේ ඇගේ මල සිරුරයි.ඇය 2003 දෙසැම්බර් මාසයේදී මිය ගිය බව ගණන් බලා තිබෙනවා අසල්වැසියන් ඇයව ඇත්තටම දැන සිටියේ නැහැ. එබැවින් ඇය…

Read More

ඉගෙනීම වෙනුවෙන් මහන්සි වෙන ගමන් කොන්දොස්තර රස්සාව කරන තරුණිය

පසුගිය සති අන්තයේ දිනෙක බසයක් බලාපොරොත්තුවෙන් ගාල්ල කොළඹ මාර්ගයේ දඩැල්ල බස් නැවතුමේ මා  බොහෝ වෙලාවක් රැඳී සිටියෙමි. මා සිටගෙන උන් තැනට තරමක් එපිටින් තිබුණේ මලින් පිරීගිය දෑසමන් මල් ගසකි. උජාරුවෙන් පිපී සිටි මලක් සැනින් ඊට තරමක් පහලින් තිබූ පෙඳපාසි බැඳුනු කාණු පල්ලට වැටී පෙනී නොපෙනී ගියේය. දෑසමන් මලක් නම් සුවඳ දිදී සිටිය යුත්තේ අතු අග්ගිස්සක…

Read More

ලොකු නැන්දා වගේ නිළියක් වෙලා අම්මයි තාත්තයි දැකපු හීනය හැබෑ කරන්න ඕනේ

ඒ මීට අවුරුදු ගණනකට කලින් පැවැත්වුණු තිබුණු සිනමා උළෙලක්. ඒක සංවිධානය කරලා තිබුණේ සිංහල සිනමාවේ නිළි රැජින විදියට සැළකෙන මාලනී ෆොන්සේකා මහත්මිය ඇගයීම වෙනුවෙන්. එදා ඒ සිනමා උළෙලේ එක් අංගයක් විදියට ඇය රඟපෑ චිත්‍රපටයකුත් ප්‍රදර්ශනය කරන්න සංවිධායක මණ්ඩලය තීරණය කරලා තිබුණා. ඒ වෙලාවේ චිත්‍රපටය නරඹපු උදවියගෙන් වැඩි පිරිසකගේ අවධානය යොමුවුණේ ප්‍රේක්ෂකාගාරයේම ඉඳගෙන එය නරඹමින් හිටපු…

Read More

මම ගුරුවරියක් කියලා අදටත් සමහරු දන්නේ නෑ – තිළිණි කෞෂල්‍යා

මේ දිනවල පුංචිතිරයේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි සිරස නාලිකාවේ විකාශනය වෙන ‘රස රහසක්’ කියන ටෙලිනාට්‍යය. ඒ ටෙලිනාට්‍යයේ උදානිගේ චරිතයට රංගනයෙන් දායකවෙන්නේ අපේ රටේ ඉන්න නවක, ජනප්‍රිය නිළියක් වන තිළිණි කෞෂල්‍යා. ඇය මේ දිනවල බොහෝ ගීත රූප රචනාවලත් දකින්න පුළුවන්. බොහෝදෙනෙක් තිළිණි දන්නේ නිළියක් විදියට වුණත් ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ඒත් ඒ කතාව අදටත් ඇගේ ප්‍රේක්ෂකයෝ නම් ඒ…

Read More

මම කළු නිසා මං පොත පෙන්නන්න ළඟට එනවටත් පන්තිභාර මිස් කැමති වුණේ නෑ

“උපතින් ලැබුණු පාට නිසා සමාජේ සෙල්ලක්කාර, බොරුකාර මිනිස්සුන්ගේ ඇල්ම බැල්ම වැඩිය නොවැටෙන්න තරම් මං වාසනාවන්ත වුණා” “මං වගේ කළු හමක් තියෙන කාන්තාවන් කිසිම දවසක ලස්සනයි කියලා සළකපු නැති ලෝකයකයි මං හැදී වැඩුනේ. ඒත් අදින් පස්සේ ඒ ආකල්පය අවසාන වෙයි කියලා මං හිතනවා.” මෙහෙම කිව්වේ ‘සොසොබිනී’. ඒ 2019 වසරේ විශ්ව රූ රැජින විදියට ඇය කිරුළු පැළඳුවාට…

Read More

ඔහු ගැන මතකය තවමත් ඇගේ මනසට වදදෙනවා ඇති – සංවේගය හදේ රඳවාගෙන මැණික් ඇගේ මුහුණුපොතට එක්කළ සටහන මෙන්න..

අවසානයේ දුකකදී කරදරයකදී පිහිටට අපි ළඟ ඉතුරු වෙන්නේ අපේම අය විතරයි.. අද වසරේ මුල්ම පොහෝ දිනයේදී පවා ඇයට මේ ප්‍රියාදරයින් නිසා සිහිපත් කරන්නට ඉතුරු වුණේ එපමණයි.. මැණික් ලංකා රාජිණී, මේ වෙද්දී හැමෝම ඇය ගැන දන්නවා.. ” වේදනාව නොහැගෙන්න මා හට, ශක්තියක් වු මගේම අදරනියන්” මේ අද දවසේ ඇගේ මුහුණුපොතේ පළවුණු තවත් එක් සටහනක්.. ඇත්තටම ඇය…

Read More

“මේ ගෙවන ජීවිතයේ ගැන මම සීයට සීයක්ම තෘප්තිමත්” අවුරුදු විසිතුනක් පුංචි තිරයේ හැඩ කළ ඇය ඈත ගමක අද ගෙවන ජීවිතය

රංගන ලෝකය තුළ ගොඩක් දෙනෙක්ට මතක හිටින චරිත හරහා අපි හමුවට ආපු ආදරණිය කලාකාරිනියක් තමයි නීතා සමරනායක කියන්නේ. ඇයගේ රංගනයෙන් හැඩ වැඩ වුණු නිර්මාණ බොහෝමයක් අදටත් ප්‍රේක්ෂකයින්ට මතකයි. මේ වන විට නීතා කියන චරිතය අපි අතර නැහැ. ඇය සියලුම ලෞකික සැප සම්පත් අතහැර උතුම් නිවන් අවබෝධය පිණිස භික්ෂුණි ශාසනයට ඇතුළත් වෙලා.. මේ හිරු ගොසිප් අපි…

Read More

මාළු පාන් ගෙඩියෙන් මතු වූ ලයිටර් කෑලි

පානදුර ප්‍රසිද්ධ හෝටලයකින් මිල දී ගත් මාළු පාන් ගෙඩියක තිබී ලයිටරයක කොටස් හමුව තිබේ. පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අද (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ලබාදීම සඳහා අදාළ හෝටලයෙන් මාළු පාන් ගෙඩි දෙකක් මිළදී ගෙන ඇත. එහිදී, සිය බාල පුතු කෑම ගත් මාළු පාන් ගෙඩියේ තිබී ලයිටරයක ලෝහමය කොටසක් හමුව තිබේ. ඒ මොහොතේම එම පුද්ගලයා…

Read More
Back To Top