6 කට මරු කැදවූ බිහිසුණු දුම්රිය අනතුර
මඩකලපුව සිට කොළඹ දක්වා අද අලුයම ධාවනය වූ මීනගයා රාත්රී දුම්රියට හබරණ ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ අලි රංචුවක් ගැටීමෙන්, අලි හය දෙනකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි. වන අලි දෙදෙනෙකු අසාධ්ය තත්ත්වයේ පසුවන අතර වන අලි රංචුව ගැටිමෙන් දුම්රිය එන්ජිමද පීලි පැන ඇති බව, ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන හබරණ පොලිසිය සඳහන් කරයි. දුම්රියේ ගමන් කළ…
