කාලයක් තුළ ලද දැනුමෙන් 2018 A/L කරලා, 2019 ඉඳලා ජ’පුර කැම්පස් ඉගෙන ගෙන උපාධිධාරිනියක් වූ ස්කෝලේ සුලු සේවිකාව

අධිෂ්ඨානය සහ කැපවීම මත දෛවය පරාජය කරන්නට සමත්වන්නන් වත්මන් සමාජයෙන් විරළව හමුවේ. මේ පුවත ගාල්ලෙන් වාර්තා වූ එවන් දිරිය කාන්තාවක් පිළිබඳවය. ඇය දෙදරු මවක් වන යමුනා උදයංගනී. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සුළු සේවිකාවක් ලෙස කටයුතු කළත්, 42 හැවිරිදි ඇය මේ වනවිට උපාධිධාරිනියක් වී අවසන්. ඉකුත් 2017 වසරේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවයට එක්වෙද්දි ඇය…

Read More

Little Hearts නම ව්‍යාජව යොදා මුදල් ගැරූ දුලාන් සේනාධීර අත්අඩංගුවට

පිළිකා අරමුදලට ආදාර පිණිස Little Hearts අරමුදලේ නම ව්‍යාජව භාවිත කරමින් මහජනතාවගේ මුදල් ගැරූ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සේනාධීරලාගේ දුලාන් මහේෂිත හා 23 හැවිරිදි පාලවිය ප්‍රදේශයේ පදිංචි මානිකුගේ සඳරුවන් සිල්වා යන අය ය. මේ අතරින් සේනාධීරලාගේ දුලාන් මහේෂිත යන සැකකරු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු…

Read More

අඩුම තරමේ මම උඩුකය නිරුවත්ව පවා රඟපාලා නැහැ, මට හිතුණා ඒක මම දුවලට කරන අගෞරවයක් කියලා.

2006 වසරේ තිරගත වුණු අංජලිකා සිනමා නිර්මාණය හරහා සිනමාවට පිවිසි චන්න පෙරේරාගේ නවතම සිනමා නිර්මාණය තමයි යුගාත්‍රා. පසුගියදා තිරගත කිරීම ආරම්භ කළ යුගාත්‍රා සිනමා නිර්මාණය ගැන චන්න පෙරේරා සති අන්ත පුවත්පතකට මේ විදියට අදහස් දක්වලා තිබුණා. ● බක් මාසයේම යුගාත්‍රා තිරගත කරන්න හිතුවේ ඇයි? බක්මහ කියන්නේ හැමෝම සතුටින් ඉන්න මාසයක්. ඒ වගේම නෑදෑකම්. යාළු මිත්‍රකම්…

Read More

මෙරට ව්‍යාපාරික වාර්තා පොත් අලුත් කළ හැරීගේ දුවයි පුතයි

අභාවප්‍රාප්ත සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධනගේ පුත් හසිත ජයවර්ධන සහ බාල දියණිය ස්ටෂානි ජයවර්ධන පොදු ලැයිස්තුගත සමාගමක ලාබාලතම සභාපති සහ සභාපතිනිය බවට පත්වෙමින් මෙරට වාර්තා අතරට එක්ව ඇති බව විශ්ලේෂකයෝ පවසති. මේවනවිට 35 වැනි වියේ පසුවන හසිත ජයවර්ධන Melstacorp PLC හි මෙන්ම ඩිස්ටිලරීස් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. 40 හැවිරිදි ස්ටෂානි ජයවර්ධන Aitken Spence PLC හි…

Read More

සරසවි ප්‍රේමයක් ඝාතනයකින් කෙළවර වෙයි – ඝාතකයා රාත්‍රියේ සිට තරුණිය එනතුරු බලා ඉඳලා

ඇලපාත පොලිස් බල ප්‍රදේශයට අයත් දෙල්ලබඩ ප්‍රදේශයේදී ඊයේ (29) අළුයම හංසනී ගුණරත්න නම් තරුණියකගේ ගෙලකපා ඝාතනය කර තිබේ. ඝාතනයට ලක් වූ තරුණිය අළුයම 6ට පමණ සිය නිවසේ මුළුතැන්ගෙයි සිටියදී, හොර රහසේ ගෙට ඇතුළු වූ පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ඇගේ ගෙල කපා ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම අවස්ථාවේදී අදාළ ඝාතකයාද එම ස්ථානයේදීම…

Read More

චාමර වීරසිංහ දැඩි කළකිරීමක! සංගීත ගමන ගැන තීරණයක් ගන්න බවත් කියයි

ජනප්‍රිය ගායක චාමර වීරසිංහ තමාට ඇති වූ දැඩි සිත් රිදවීමක් පිළිබඳව සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කර තිබෙනවා. ඔහු එම සටහන තබා ඇත්තේ, 11 වනදා ඇහැලියගොඩ පැවති ප්‍රසංගයක් අතරතුර වූ සිදුවීමක් පිළිබඳව සඳහන් කරමින්. එම සම්පූර්ණ සටහන පහතින්, ”මේ වගේ සටහනක් දාන්න මට සිද්ද වෙයි කියලා මම හිතුවෙ නෑ. ඊයේ දවසේ ඇහැලියගොඩ තිබුන ප්‍රසංගය වෙලාවෙ ඇහැලියගොඩ…

Read More

2022 වයස 18ට අඩු දරුවෝ 133ක් දිවි නහගෙන – සමාජ මාධ්‍ය භාවිතයත් හේතුවක්

2022 වසරේදී අවුරුදු 18ට අඩු ළමයි 133ක් සිය දිවි හානි කරගෙන තියෙනවා. නිල නොවන දත්ත අනුව ගිය වසරේ 270කට ආසන්න ප්‍රමාණයක් ළමා සියදිවි නසා ගැනීම් වාර්තා2022 වයස 18ට අඩු දරුවෝ 133ක් දිවි නහගෙන – සමාජ මාධ්‍ය භාවිතයත් හේතුවක් 2022 වසරේදී අවුරුදු 18ට අඩු ළමයි 133ක් සිය දිවි හානි කරගෙන තියෙනවා. නිල නොවන දත්ත අනුව ගිය…

Read More

අවුරුදු 5ට අඩු ළමුන් 3,000කට අධික පිරිසක් වසරක් තුළ ජීවිතක්ෂයට – ඇස් දෙක වගේ දරුවන් බලාගන්න

අවුරුදු 5ට අඩු ළමයින් ගත්තාම 3,300ක් දරුවන් මිය යනවා. අනෙක් පැත්තෙන් මන්දපෝෂණය, 30%ක් විතර දරුවන් අධි පෝෂණය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බෝ නොවන රෝග අපි කලින් කතා කළේ වැඩිහිටියන්ගේ. දැන් අපිට කතා කරන්න වෙලා තියෙනවා දරුවන්ගේ. අපි දකිනවා අවුරුදු 16-17 දියවැඩියා රෝගීන්. දැන් අපේ මූලික කාර්ය භාරයක් වෙලා තියෙනවා මේ වසරේ මේ සම්බන්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට….

Read More

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..!

ව්‍යාජ හැඳුනුම්පත් අංක ඉදිරිපත් කරමින් හමුදා රෝහලෙන් විශාල වශයෙන් ඖෂධ ගත් අයගේ ලැයිස්තුවක් ළගදීම රජය විසින් හෙලිදරවු කිරීමට නියමිතය. ඒ පිලිබදව කරමින් ඇති විමර්ශනය අනුව අනාවරණය වන තොරතුරු ඉදිරියේ දී රටට එසේ හෙලි කිරීමට රජය සූදානමින් සිටියි. පසුගිය රජය සමයේ බාර් පර්මිට් ලබාගත් අයගේ ඥාති සම්බන්ධතා හා අතයට හුවමාරු වූ මුදල් ගැන ද රජය විමර්ශනය…

Read More

විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක් – සිට සිදු වන දේ මෙන්න

අද (14) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා. එමෙන්ම ඊයේ (13) පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක විය. ඒ අනුව කලාප 20ක් යටතේ පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැය බැගින් කාණ්ඩ 4කට යටත්ව මෙම විදුලි කප්පාදුව සිදු කරනු ලැබීය. මේ අතර, පසුගිය…

Read More
Back To Top