පාර්ලිමේන්තු මන්ත්රීලා 224ටම යළි පොලිස් ආරක්ෂාව
පාර්ලිමේන්තු මන්ත්රිවරුන් 224 දෙනාටම ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ (MSD) පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙසට කථානායක ජගත් වික්රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමට අනුව එම තීරණයට එළැඹ ඇතැයි ද පැවසේ. පාර්ලිමේන්තු මන්ත්රිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්ය කටයුතු කරන…
