චීන විද්යාඥයින් අලුත් කොරෝනා වෛරසයක් වවුලන්ගෙන් සොයාගනියි
චීනයේ වුහාන් වෛරස් විද්යා ආයතනයේ පර්යේෂකයින් විසින් වවුලන් අතර ව්යාප්තව ඇති නව කොරෝනා වෛරසයක් සොයාගෙන ඇති අතර, එය අනාගත පැතිරීමේ සිදුවීම් පිළිබඳ කනස්සල්ලට හේතු වී තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරයි. වෛරස් විද්යාඥ ෂී ෂෙන්ග්ලිගේ නායකත්වයෙන් යුත් චීන පර්යේෂකයන් විසින් සිදු කළ අධ්යයනයකදී සතුන්ගෙන් මිනිසාට සම්ප්රේෂණය වීමේ අවදානම් ඇති කරන වවුලන් අතර ව්යාප්තව ඇති කොරෝනා…
