ඔබා බලා කාන්තාවක් පරික්ෂා කිරීමට ගිය ශ්රීලාංකිකයෙකුට තායිලන්තයේදී පතායා වලදි ගුටි වරුසාවක්
සෙනසුරාදා රාත්රියේ තායිලන්තයේ පතායා නගරයේ වෙරළ පාරේදී, ශ්රී ලාංකික සංචාරකයෙකුට සංක්රාන්ති සමාජභාවී කාන්තාවක් (Transgender Woman) විසින් අඩි උස පාවහන් යොදා පහර දී තිබේ. මෙම පහරදීම සිදුවී ඇත්තේ, එම සංචාරකයා විසින් අදාළ කාන්තාවගේ ලිංගිකත්වය තහවුරු කර ගැනීම සඳහා දෙවරක්ම ඇයගේ ලිංගේන්ද්රිය ස්පර්ශ කර, පසුව මුදල් ගෙවීම හෝ කිසිදු සේවාවක් ලබා ගැනීම ප්රතික්ෂේප කිරීම හේතුවෙනි. සවස 10.30…
