නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවති කාලයේ ශ්රී ලංකා ගුවන් සේවයේ සේවය කළ නිත්යා සේනානි සමරනායක යන තැනැත්තිය ගුවන් සේවයේ වැටුප් ලබමින් නාම රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා සේවය කළ බවට පුවතක් සැලවිය.ඒ පිළිබඳ පළ වූ වාර්තා සහ සත්ය අසත්ය භාවය පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි සූදානම.. ශ්රී ලංකා ගුවන් සේවයේ කැබින් කාර්ය මණ්ඩල සාමාජිකාවක වන නිත්යා සේනානි…
