පරණයි කියා ගෙන්වූ අලුත් වාහනවලින් රජයට කෝටි 25ක බදු පාඩුවක්
පාවිච්චි කළ වාහන යැයි කියමින් ආනයනය කර තිබෙන අලුත්ම වාහන 171කින් පමණක් රජයට රුපියල් විසිපන් කෝටි හැත්තෑ ලක්ෂයක බදු ආදායමක් අහිමි වී තිබෙන බව මුදල් කාරක සභාවේදී අනාවරණය වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය මැයි මස 21, 22 හා 23 යන දිනවල දී ආනයනය කර ඇති වාහන සම්බන්ධයෙන් රේගුව අහඹු ලෙස ලබා ගත්…
