මේ කුඩා කෘමියා ගැන ඔබ දැනුවත් ද? මේ දිනවල මෙවැනි ලක්ෂණ ඔබේ ශරීරයේත් පවතීදැයි විමසිලිමත් වන්න
“Acid fly හෙවත් Nairobi Fly නම් කුඩා කෘමියා ගැන ඔබ දැනුවත් ද, මේ දිනවල මෙවැනි ලක්ෂණ ඔබේ ශරීරයේත් පවතීදැයි විමසිලිමත් වන්න. අපට වැඩි වශයෙන් මෙම කුඩා කෘමියාගෙන් ආසාදනයන වන රෝගීන් වාර්ථා වීමත් සමග මෙම ආසාදන තත්ව ඇතිකරන කෘමින්ගෙ වර්ධනයක් පෙන්නනුම් කරනු ලබන අතර මෙම ලිපිය ඔබගේ ආරක්ෂාව සදහායි. මෙම කෘමියා පිලිබදව දිවයින පුරා අප කීටවිද්යා…
