මගේ මුදල් නැති වුණා වෙන්න පුළුවන්, නමුත් මගේ ජීවිතේ බේරුණා.” පූරුවේ පෙර පිනකින් ජීවිතය බේරුණු භූමි කී කතාව

මේ එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් භූමි චෞහාන් කියන කතාව. පසුගිය බ්‍රහස්පතින්දා දහවල්, තම ගුවන් ගමන මග හැරීම ගැන 30 හැවිරිදි භූමි චෞහාන් සිත්තැවුලට පත්ව සිටියා. එහෙත් පසුව ඇයට ඒ ගැන කෘතඥතාව පළ කරගත නොහැකි තරම් විය. ඇයට මග හැරුණු ගුවන් යානය වූයේ බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයෙන් ගුවන්ගත කර මද වේලාවකට…

Read More

කතාව කොතනින් කෙලවර වුණත්, අනේකාගේ ගෞරවය රැකිම, ආදරණීය මිනිසුන් තුළින් විතරක්ම ඇතිවන ලස්සන හැඟීමක්” කලකට පස්සේ ඇය කියූ ඒ කතාව මෙන්න..

ඇය ජීවිතේ දිහා දැන් දකින්නේ ගොඩක් උපේක්ෂා සහගතවයි.. තවත් නොබෝ දිනකින් ඔහු ඇගෙන් වෙන් වෙලා වසරක් ගත වුණත්, මේ ගෙවුණු කාලය පුරාවටම ඇය ජීවත් වුණේ ඒ මතකයත් එක්කයි.. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා, ඇගේ ආදරණීය සැමියා වුණේ ඔහුයි.. මැණික් ලංකා රාජිණී, ඇයගේ මුහුණුපොතේ පළවන සටහන් බොහෝමයි.. මේ තවත් අන්න ඒ වගේ ඇය එක්කළ සටහනක්.. කඳුළු මතින් ජීවිතයේ…

Read More

එයාර් ඉන්දියා ගුවන් යානයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් 50 ක් – හිටපු මහ ඇමතිනියක් යානයේ?

අහමදාබාද් ගුවන් අනතුර සජීවී යාවත්කාලීන කිරීම්: ගුජරාටයේ අහමදාබාද් ගුවන්තොටුපළේදී මගීන් 242 දෙනෙකු රැගත් එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන්ගත වීමෙන් පසු කඩා වැටුණි. සමාජ මාධ්‍යවල සංසරණය වූ ගුවන් අනතුරේ දර්ශනවලින් අහසේ අඳුරු දුමාරයක් දක්නට ලැබේ. එයාර් ඉන්දියා ප්‍රකාශයකට අනුව, අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානය අහමදාබාද් සිට ගැට්වික් දක්වා ගුවන් ගත වෙමින් තිබුණි. මගීන් 242 දෙනා අතර…

Read More

ප්‍රථම වරට ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවය කරන අපේ පුංචි හුරතලිය “යොහානි”ඇගේ සිහිනය හැබෑ කරගනී

“පුංචි යොහානිගේ ” සිහිනය සැබෑ වෙයි. ශ්‍රී ලංකාවේ සිට ක්වාලාලම්පූර් දක්වා ගමන් ගන්නා Air Lanka යානයට පසුගියදා එක් සුවිශේෂී අමුත්තියක් ගොඩ විය. සම්පූර්ණයෙන් ජාතික ගුවන් සේවයේ නිල ඇදුමට සමාන ඇඳුමකින් සැරසුණු මේ පුංචි හුරතලියගේ නම යොහානී. පුංචි කාලේදීම ඇගේ ලොකුම බලාපොරොත්තුව අනාගතයේදී Air Lanka ගුවන් සේවිකාවක් වීමයි. ඒ ආසාව නිසාම මේ විශේෂ ගුවන් සේවිකා නිල…

Read More

හැමදේම අමතක කරලා බෝට්ටුවක ටෙඩියොත් පුරවන් උපන්දිනය සමරපු ටීච අම්මා

පසුගිය කාලයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයක් තමයි ටීචර් අම්මා හෙවත් හයෙෂිකා ප්‍රනාන්දු කියන්නේ. ඇය පහ ශිෂ්‍යත්ව පන්ති කරන ගුරුවරියක්.පසුගිය දවසක ඇය පිළිබඳ කතාබහට ලක් කෙරුණේ ඇය උපකාරක පන්ති සිදු කරන ආයතනයේ සේවකයෙකුගේ වෘෂණ කෝෂ වලට පහරක් එල්ල කරා කියන චෝදනාවටයි. කෙසේ නමුත් මේ චෝදනාවට මේ වන විටත් ඇප මත නිදහස් වී සිටින ටීචඅම්මා ඒ…

Read More

උපන්දිනය දවසෙම මරලා – 17ක් වියැති TikTok තාරකාවට වෙඩි

පාකිස්තානයේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තාරකාවක වන සනා යූසුෆ් ඇගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම සිද්ධිය ඉස්ලාමාබාද්හි ජී-13 ප්‍රදේශයේදී සිදු වූ බව වාර්තා වේ. වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා පළා ගොස් ඇත. මාධ්‍ය වාර්තාවලට අනුව, ජූනි 2 වන දින සනාගේ 17 වන උපන්දිනය සමරන අතරතුර, පුද්ගලයෙක් ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් නිවසට ඇතුළු වී ඇත. පොලිසිය…

Read More

ඇයට වගේම ඔහුටත් ඒ ගෞරවය හිමිවිය යුතුමයි – ශ්‍රී ලාංකීය මාතාවට ලෝකයේ තවත් ජයක් ගෙන දුන් ඔහු ගැන ඇසෙන ඒ කතාව මෙන්න

ඊයේ , 23 වන Manhunt International තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් දිනාගන්නවා. මම දන්නා පරිදි මේක ඓතිහාසික ජයහ්‍රහණයක්. මෙම තරඟාවලිය තුළ ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් ඉහළම ජයග්‍රහණය තමයි පියුමාල් අද අත්පත් කරගන්නේ. ශ්‍රී ලංකාව වගේ නොගිනිය හැකි තරම් කුඩා රටක් ජාත්‍යන්තර වේදිකාව මත තබන ඕනෑම සළකුණක් අපිට යෝධ ජයග්‍රහණයක් වෙනකොට පියුමාල් මේ මොහොතේ අපි…

Read More

කසුනුයි මාධවීයි පුංචි පුතා කෛලාෂ් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

කසුන් , මාධවී කියන්නේ අපේ රටේ හැමෝම ආදරේ කරන තරු යුවළක්.. ඉතිං මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ ගොඩක් සතුටෙන්.. ඒ එයාලාගේ ලෝකේ ලස්සන කරන්න ආපු පුංචි පැටියා නිසා … එයා හරිම හුරතල් ලස්සන බබෙක්… ඉතිං මේ පුංචි පවුල සතුටින් විවේකයෙන් ඉන්න ගාල්ලේ ගිහින් කියලා තමයි ආරංචි වෙන්නේ… මේ සති අන්තයේ ඒ ගමන ගැන කසුන් සිය…

Read More

රැකියාව දේවකාරියක් කරගත් ඔහු රටක්ම සංවේදී කරමින් ගුවන් යානයට වැද සමුදුන් ඔහු ගැන ඇසෙන සංවේදී සටහන

ඔහු ඒ රැකියාව කරන්න ඇත්තේ මොන තරම් නම් ආසාවකින්ද..? ඒ ගැන මේ කියන්නේ හරිම වෙනස් කතාවක්. කාලයක් තිස්සේ ගුවන් නියමුවරයෙක් ලෙස සේවය කළ ඔහු මෙන්න මේ විදිහට තමන්ගේ රාජකාරී කටයුතු අවසන් කළ මොහොත හරිම සංවේදී අවස්ථාවක් වුණා. හැමදාම හැමෝම තමන්ගේ රැකියාවට එන්නේ ආසාවෙන් උනන්දුවෙනද කියන එක ප්‍රශ්නාර්ථයක් වුණ කාලයක තමන්ගේ රැකියාව වෙනුවෙන් මේ තරම් ආදරය…

Read More

විදුලි ගාස්තු 15%කින් වැඩි කෙරේ – නව මිල ගණන් මෙන්න

විදුලි ගාස්තු සියයට 15 කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. එම මිල වැඩි කිරීම 2025 ජුනි 12 වන දින සිට බලපැවැත්වෙයි. ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබේ. ඒ අනුව රු 75ට තිබු මාසික ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රු 80ක් බවට පත්වේ. ඒකක 30…

Read More
Back To Top