පිරිමියෙකු මිනිත්තු පහකට වැළඳගන්න රු 2,000කටත් වඩා ගෙවන්න සුදානම් තරුණියෝ ගැන ඇසෙන පුදුම හිතෙන කතාව

ජිම් යන, එක්සයිස් කරන, ජවයෙන් පිරුණු, වැඩුණු මාංශ පේශී ඇති තරුණයෙක්ව විනාඩි පහකට වැළඳගන්න ඩොලර් හතකටත් (රු 2,100ක්) වඩා වියදම් කරන්න සූදානම් තරුණියන් ගැන මේ පුවත වාර්තා වන්නේ චීනයෙන්. මෙය චීන සමාජ මාධ්‍යවල මේ වන කොට ට්‍රෙන්ඩ් එක්ක් බවට පත් වුණු සංසිද්ධියක්. හුදෙකලාව, සම්බන්ධතා දුරස්වීම, කළකිරීම, වේදනාවෙන් හෙම්බත් වුණු තරුණියන් එයින් සැනසීමක් අපේක්ෂා කරන බවත්…

Read More

කිසිම දවසක අධ්‍යක්ෂවරු පස්සේ ගිහිල්ලා ඔවුන්ට කෝල් කරලා චරිත ඉල්ලලා නැහැ. ඒ හින්දා මට සතුටුයි. මේ හැමදෙයක්ම මගේ යම්දෙයක් දැකලා මට හම්බවුණ චරිත

ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ, ලයිකා සමාගම නිෂ්පාදනය කළ දේවි කුසුමාසන සිනමා නිර්මාණය මේ දිනවල රටපුරා සිනමාහල්වල තිරගත වේ. දේවි කුසුමාසන සිනමා නිර්මාණයට රංගයෙන් දායක වුණු දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වුණ ඩිස්නි රාජපක්ෂට චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වෙන්න බැරි වුණා. ඇත්තටම ඇයට මංගල දර්ශනයට එන්න බැරිවුණේ ඇයි? ඩිස්නි හදිසියෙන්ම ලංකාවෙන් ගියේ ඇයි?…

Read More

මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කෙරූ ජයග්‍රාහකයා මෙන්න

මෙරට ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදලට ජයග්‍රහකයෙකු බිහිකිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ (16) සමත්වුණා. මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන හතලිස් හත්කෝටි හතලිස් පන් ලක්ෂ අනූ නව දහස් හාරසිය විසි දෙකක ත්‍යාග මුදල සහිත ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි. මීට පෙර ලොතරැයි ඉතිහාසයේ…

Read More

මන්ත්‍රීවරු 117කගේ සද්දෙට බය නොවී හරියට වැඩේ කල රටම කතාවෙන කොමසාරිස්තුමිය ඔබ නොදත් කතාව

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තනතුර වෙනුවෙන් ඡන්ද විමසීමක් සිදු කරනු ලැබුවා.ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්තුමියගේ මැදිහත්වීමම මත.ඇය නමින් සරංගිකා කල්හාරි ජය සුන්දරයි. මන්ත්‍රීවරු 117දෙනාම සද්දෙට කෑගහද්දි ඇය සෘජුව තමන්ගේ කාර්යභාරය හරි අපූරුවට ඉටු කළා.ඒ නිසාම තමයි ඇය බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණු චරිතයක් වුනේ. විපක්ෂයේ මන්ත්‍රීවරු රහසිගතව මනාප ප්‍රකාශ කිරීමට විරුද්ධ බවට විශාල විරුද්ධතාවයක් ඉදිරිපත්…

Read More

‘අනුශූරතාවය ලංකාවට අරන් එන්න මම මහන්සි වුණ විදිය දන්නේ මමයි මගේ වයිෆ් විතරයි’ – ලක්මවට කීර්තියක් ගෙන ආ ඔහු කී කතාව

පසුගියදා (ජුනි 10) නිමාවට පත්වුණු, Manhunt International – 2025 තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට සමත්කම් දැක්වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ පියුමාල් සිතුම්. තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේදී. Manhunt International තරගාවලිය මෙවර පැවැතියේ, එහි 23 වන සංස්කරණය හැටියට. තරග ජයග්‍රහණයෙන් පසුව පියුමාල් සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුණා. ඒ, මෙම ආඩම්බරකාර ජයග්‍රහණය පිටුපස ඉන්න සුවිශේෂී චරිතයක් ගැන…. ”23 වන…

Read More

”මට නම් වයස ප්‍රශ්නයක් නෑ, බලන් ඉන්න කට්ටියට ප්‍රශ්නයක් වෙලා වගේ තියෙන්නෙ” – ඉසුරුගෙන් සැර කතාවක්

මේ දවස්වල ජනප්‍රියම තරු යුවළ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි – දේශානි නෙහාරා කිව්වාට වැරදි නෑ. සමාජ මාධ්‍ය පුරාම ඉන්නෙ ඒ දෙන්නා. දෙන්නගෙ ආදර කතාව දැන් රහසක් නෙවෙයි. ඔවුන්ගේ ආදර කතාවත් එක්කම දෙන්නගෙ වයස් පරතරය ගැනත් බොහෝදෙනා කතාබහ කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, ‘ආදරේට වයස ප්‍රශ්නයක් ද’ කියන කාරණය ගැන ඉසුරුගෙන් සෘජුවම අහලත් තිබුණා. ඊට ඉසුරු නම් දීලා…

Read More

‘ මාව අවශ්‍ය ඕනෑම වෙලාවක මං ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා’ හැමෝම ආදරේ කරන උදාරී වර්ණකුලසූරිය මේ කියන්නේ කවුරුන් ගැනද ?

බොඳ මීදුම් ටෙලි නිර්මාණයේ ආදරණීය සංසලා හරහා පුංචි තිරයේ උන්මාදය බවට පත්වූ ඇය ‘අළු පාට දේදුණු, සිටුවර පුවත‘ වැනි ටෙලි නිර්මාණ ඔස්සේ ද ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත්තාය. රිදී තිරය මත අභියෝගාත්මක රංගන හැකියාවක් ප්‍රදර්ශනය කරන ඇය සිනමාවේ ද කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටින්නීය. මේ දිනවල තිරගත වන දේවි කුසුමාසන සිනමාපටයේ කුසුමාසන දේවිය ලෙස ඔබ…

Read More

තේ දළු කඩා තම දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා බලාගත් මව අවසන් ගමන් යාමෙන් පසු අසරණ වූ දියණියන් දෙදෙනා බලන්න බදුල්ලට පියුමි හංසමාලි ඔවුන්ට දුන් පොරොන්දුව

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට නොයේක් පුවත් මවන ලංකාවේ ජනප්‍රිය තාරුකාවක්…! මේ කියන්න යන්නේ නම් පියුමි කරපු උතුම් ක්‍රියාවක් ගැන තේ දළු කඩා තම දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා බලාගත් මව අවසන් ගමන් යාමෙන් පසු අසරණ වූ දියණියන් දෙදෙනා බලන්න පියුමි හංසමාලි බදුල්ලට ගිහින් ඔවුන්ට මෙහෙම පොරොන්දු වෙනවා. ” මම මේ සිද්දිය දැක්කෙ ගිය සිකුරාදා. ඒක…

Read More

එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවි අහිමි වූ අය තවත් ඉහළට – මෙන්න ඒ ගැන දැන් ඇසෙන සංවේදී කතාව

ඉන්දිය ගුවන් අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 279 තෙක් ඉහළ ගොස් තිබේ. එරට ගුවන් සේවා අමාත්‍යවරයා අනතුර පිළිබඳ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් පැවසුවේ ගුවන් අනතුර පිළිබඳ විමර්ශන මාස 3කින් අවසන් කොට සම්පූර්ණ වාර්තාවක් නිකුත්කරන බවය. මේ අතර විමර්ශන අවසන් වන තෙක් එරට සියලු බෝයිං 787 මාදිලියේ ගුවන් යානා පියාසැරිවලින් ඉවත් කර තැබීම සම්බන්ධයෙන් ද ඉන්දිය…

Read More

ගුවන් යානා අනතුරින් බේරුණ රමේශ් කරන විස්තරය

ඉන්දියාවේ සිදුවූ අවාසනාවන්ත ගුවන් අනතුරින් බේරුණ එකම පුද්ගලයා අද දහවල් ඉන්දීය මාධ්‍ය අමතා සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබේ. ඔහු ලන්ඩන් නගරයට යාමට ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවිය. මෙම සම්මුඛ සාකච්ඡාවේදී, ඔහු සිදුවූ දේ පිළිබඳව තම අත්දැකීම් බෙදා ගත්තේය. “මගේ ඇසින් දුටු දේ මට විස්තර කළ නොහැක,” යැයි ඔහු කීවේය. ගුවන් යානයෙන් ගැලවීම ගැන…

Read More
Back To Top