O/L කරපු පාසලේම A/L කරන්න නම්, මේවා අනිවාර්යයයි

මේ කියන්න යන්නේ නම්, අමුතුම විදිහේ කොන්දේසි ටිකක් ගැන. විදුහල්පතිවරුන්ට හා සිසුන්ට කලාප අධ්‍යාපන කාර්යාල විසින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා දැඩි කොන්දේසි පනවා ඇති බවටයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන්, මේ වනවිට ඔවුන් විවිධ ගැටළු වලට මුහුණ පා ඇති බවද සඳහන්. එම කොන්දේසි වලට අනුව, එක් විෂය ධාරාවක් සඳහා අවම වශයෙන් සිසුන් පහළොවක් පන්තියක…

Read More

රසිකයින් බලාසිටි ඒ දවස උදාවෙලා.. රොනාල්ඩෝගේ බිරිඳගෙන් ඒ ගැන විශේෂ සටහනක්

මේ කියන්න යන්නේ ලෝකයක් කතා කරන ඔහු ගැන කතාවක්. සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ නිරූපිකාවක් වන ජෝර්ජිනා රොඩ්‍රිගස් වසර අටක පෙම් සබඳතාවයකින් පසු විවාහ ගිවිසගෙන තිබෙනවා. ලොවක් කතා වෙන මේ විවාහයෙන් පස්සේ රොනාල්ඩෝගේ බිරිඳ ජෝර්ජිනා ඇගේ ඇඟිල්ලේ පැළඳි දිලිසෙන මුදුවේ ඡායාරූපයක් සමඟ ස්පාඤ්ඤ භාෂාවෙන් සටහනක් එක්කර තිබුණා. එම ශීර්ෂ පාඨය බොහෝ මාධ්‍ය විසින් ඉංග්‍රීසි…

Read More

05 ශිෂ්‍යත්වය ගැන විභාග කොමසාරිස්වරියගෙන් දෙමව්පියන්ට නිවේදනයක්

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (10) පැවැත්වුණි. ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී විභාග අයදුම්කරුවන් 307,951ක් අද විභාගයට මුහුණ දී තිබේ. ඒ අනුව විභාගය අවසන් වූ පසු දරුවන්ගෙන් විභාග ප්‍රශ්ණ පත්තරය ගැන නැවත නැවත නොඅසන ලෙසත් දරුවන්ට දරුවන්ගේ ළමා කාලය නිදහසේ ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස විභාග කොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබේ. ඒ…

Read More

දරු ප්‍රසූතියක දී ගැබිණි මව මිය යෑමේ සිද්ධියකට අත් අඩංගුවට ගත් මන්නාරම රෝහලේ වෛද්‍ය වරයෙක් ඇතුළු 03ක් රක්ෂිත බන්ධනාගාරයට

දිනසේන රතුගමගේ – මන්නාරම රෝහලේදී දරු ප්‍රසූතියකින් පසුව මියගිය උපාධීධාරිණියගේ මරණය සම්බන්ධයෙන් සේවයෙන් පහ කොට සිටි වෛද්‍යවරයා ඇතුලු තුන් දෙනෙකු ඊයේ ( 9 ) මන්නාරම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 2024 ජූලි මස 28 වෙනිදා මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි උපාධිධාරී කාන්තාවක් වූ මරියරාජ් සින්දුජා නැමති කාන්තාව දරු ප්‍රසූතියක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසුව අධික…

Read More

දරුවෙකු පිළිස්සී මියයාමේ සිදුවිම – මව හා පියා රිමාන්ඩ්

බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් 8 හැවිරිදි දරුවෙකු පිළිස්සී මියයෑම සම්බන්ධයෙන්   අත්අඩංගුවට ගත් එම දරුවාගේ මව, පියා සහ මවගේ අනියම් පෙම්වතා එළැඹෙන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඔවුන් අද (10) පෙරවරුවේ බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් දේශබන්දු සුරියබටබැදි මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබුණා. නොසැලකිලිමත් ලෙස කටයුතු කර දරුවාට ආරක්ෂාව…

Read More

වන අලි ප්‍රහාරයකින් මිය ගිය බව කී තරුණයාගේ මරණය මිනි මැරුමක් – පොලිසිය හෙළි කරගනී

දිනසේන රතුගමගේ – වන අලියෙකු පහර දීම නිසා මියගොස් ඇති බවට සැකකළ මුලතිව් කොක්කුතුඩුවායී ප්‍රදේශයේ තරුණයාගේ මරණය පහරදීමකින් හා කපා කොටා දැමීමකින් සිදු වූ මරණයක් බවට කොක්කුතුඩුවායී පොලීසිය ඊයේ ( 9 ) තොරතුරු අනාවරණය කරගෙන තිබේ. කොක්කුත්තොඩුවායි උතුරේ පදිංචි ජයරාජ් සුබරාජ් නම් 21 හැවිරිදි මොහු ධීවර කටයුතු සදහා රාත්‍රියේ පිටව ගොස් ආපසු උදැසන සිය යතුරු…

Read More

ලේක්හවුස් මාධ්‍යවේදිනියගේ සේවය අත්හිටුවීම මේ මොහොත් සිට අවලංගු කරන්නැයි අධිකරණ නියෝගයක්

සිළුමිණ කර්තෘ මණ්ඩලයේ පිටු සැකසුම් අංශයේ සේවකයකුගේ වෛද්‍ය නිවාඩුවක් අනුමත කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි සිළුමිණ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරාණි ජයවර්ධන නැවත සේවයේ පිහිටුවන්නැයි කොළඹ ප්‍රධාන දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා අගෝස්තු 07 වැනිදා පස්වරුවේ නියෝග කළේය. විනිසුරුවරයා වාරණ නියෝගය නිකුත් කරමින් පවසා සිටියේ මේ සේවා අත්හිටුවීම ලේක්හවුස් පරිපාලනය විසින් අසද්භාවයෙන් යුතුව කරන…

Read More

රඳවාගෙන සිටින BYD වාහන 991ක් මුදා හරින්න රේගුවේ එකඟතාවය

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා  (අගෝ. 7) අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කර ඇත. මෙම එකගතාවය පළ කර ඇත්තේ, අදාළ වාහන රඳවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සී. ජී. සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය. ඒ අනුව, අදාළ වාහනවල බදු…

Read More

නැගණියගේ ඡායාරූප මුදලට විකුණු නරුම සහෝදරයෙක් ගැන එලියට ආ පුදුම හිතෙන කතාව

සමාජ මාධ්‍ය හේතුවෙන් අද වන විට අපරාධ රැසක් සිදුවී තිබේ.සමාජ මාධ්‍ය ඒ ආකාරයෙන් අයහපත් අයුරින් භාවිතා කරන බොහෝ දෙනෙක් තම ජීවිතය පවා අනතුරට පත් කර ගනී. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැනයි. ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කාන්තාවන් සහ තරුණ තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර…

Read More

රසිකයින් මොන කතාව කිව්වත් විලාසිතා නිසා ආන්දෝලනාත්මක කතා මවන ශෙහානි ඒ ගැන කිව්වේ හරි අපූරු කතාවක්

සරාගී රූමතියක්.. ඒ විතරක් නෙවෙයි කාගේත් නෙත් වසඟයට ගන්න සමත්වුණු තරුණියක්.. ඔන්න ඉතින් කාගේත් ආදරය දිනාගත්ත, ඇය දැන් ගායනයටත් අවතීර්ණ වෙලා… ශෙහානි සිනමා රංගන ශිල්පිනියක් විදිහට ළඟදීම රිදී තිරයෙන් දකින්න පුළුවන් කියලා ආරංචියි.. තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරපු ‘මෝඩ තරිඳු’ චිත්‍රපටයෙන් මම සිනමාවට පිවිසෙනවා. සිනමා නිළියක් වීමත් එක්ක මගේ රංගන ජීවිතයේ තවත් අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න…

Read More
Back To Top