ගෝඨා මොනොරේල් අවලංගු කරාට පසු ජපානය මෙරට ව්‍යාපෘති කරන්නෙ පරිස්සමින්ලු

ශ්‍රී ලංකාවේ සැහැල්ලු දුම්රිය ගමනාගමන ව්‍යාපෘතිය ඇතුළුව ජපානයේ මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කිරීමට අපේක්ෂිත ඕනෑම නව ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා රජය සමඟ සිදුකරන සාකච්ඡා සහ ගැඹුරු විමසා බැලීමකින් අනතුරුව බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය පිළිබඳව සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් තානාපති කාර්යාලය මේ බව සඳහන්…

Read More

41 ක් මියගිය රැළියට පෙර තලපති විජේ ස්ථානීය විදුලි විසන්ධියක් ඉල්ලා ලියූ ලියුමක් එළියට

තමිලග වෙට්‍රි කලහම් (TVK) පක්ෂයේ නායක, සුපිරි නළු විජේ සහභාගී වූ කරූර් රැලියේදී සිදුවූ මාරාන්තික තෙරපීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමක, මහජන ආරක්ෂාව පදනම් කරගනිමින් තාවකාලික විදුලි විසන්ධියක් ඉල්ලා එම පක්ෂය විසින්ම යොමු කරන ලද ලිපියක් මේ වන විට අනාවරණය වී තිබේ. පසුගිය සෙනසුරාදා පැවති මෙම රැලියේදී ඇතිවූ තෙරපීමෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින්…

Read More

හිත සැනසෙන ලස්සනම රූපයක්. ශෙරිල් කියන්නේ සුරංගනාවියක්. බලන්නකෝ මේ ෆොටොස් ටික .

ෂෙරිල් කියන්නෙ කවුරුත් ආදරේ කරන නව පරපුරේ ජනප්‍රිය තාරකාවක්නෙ. ජනප්‍රිය නිළියක්, නිරූපණ ශිල්පිනියක් ද වන ශෙරිල් ඩෙකර් කියන්නෙ ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ. ඔන්න රුවනුයි ශෙරිලුයි ලඟඳි විදෙස් සංචාරයකට ගිහින්.ඒ ලස්සන ෆොටෝස් ෆේස් බුක් ගිණුමට එකතු කරලා තිබුණා.. ඒ මෙන්න මෙහෙමයි. බලන්නකෝ ලස්සන .

Read More

මේ තරම් ලස්සනක්. ඒ හිනාව නම් වශියක්. පුංචි තිරයේ අහිංසකාවියගේ හැඩ බලන්නකෝ

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු ආදරණීය රංගන ශිල්පිනියක්. නිල්මිණි තෙන්නකෝන්ව කවුරුත් දන්නේ පුංචි තිරයේ අහිංසකාවියක් විදිහට .. ඉතිං , නිල්මිණි තාමත් එදා වගේම ලස්සනයි. එයාගේ ඇස් හරිම සුන්දරයි. එයා දවසින් දවස ලස්සන වෙනවා. නොයෙක් විලාසිතා අනුගමනය කරනවා. ගවුම් කියන්නේ නිල්මිණිට හරිම හැඩ ඇදුමක්. මේ ලස්සන විලාසිතවෙන් එයාට අපුරු සුන්දරත්වයක් එකතු කරනවා. බලන්නකෝ…

Read More

මහින්ද බලන්න රනිල් යාම ගැන පුවතට වැටුණ කොමෙන්ට්ස්

මහින්ද රාජපක්ෂ මේ දිනවල වාසය කරන කාල්ටන් නිවසට රනිල් වික්‍රමසිංහ ගොස් තිබීම ‘මහින්ද බලන්න රනිල් කාල්ටන් නිවසට යයි’ යනුවෙන් දෙරණ සමාජ මාධ්‍ය තුළ පළ කර තිබූ පෝස්ටුවට වැටුණ කොමෙන්ටු අතරින් කොටසක් පහතින්        

Read More

යකඩ යකා උදුරා ගත් අහිංසක ජිවිතයක් ගැන ඇසෙන දුක හිතෙන කතාව .

මේ කියන්න යන්නේ තවත් සංවේදී පුවතක්..  රඹුක්කන, තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටුණු දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී පිරිමි දරුවෙකු මෙසේ මිය ගොස් ඇති බවයි රඹුක්කන පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක් වූ මැදගම ප්‍රදේශයේ පදිංචි දරුවෙක්. මියගිය දරුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග රඹුක්කන…

Read More

ඔයාගේ ගෙදර ෆ්‍රිජ් එක අවුරුදු 10කට වඩා පරණ ද?

මේ පැරණි ශීතකරණ ඇතුළු විදුලි උපකරණ භාවිතය ගැන ඇහෙන කතාවක්… කාර්යක්ෂම නොවන විදුලි උපකරණ හේතුවෙන් බලශක්ති හානිය වැඩි වශයෙන් සිදුවන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා. එම ආයතනය පෙන්වා දෙන්නේ වසර 10කට වඩා පැරණි ශීතකරණ භාවිතය නිසා මෙම හානිය වැඩිවශයෙන් සිදුවන බවයි. එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හර්ශ වික්‍රමසිංහ මහතා කොළඔ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය…

Read More

තරුණ අයට හෘද රෝග හැදෙන්නේ ඇයි? හෘද රෝග මරණ ගැන විශේෂ අනාවරණයක්.

ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා මේ බව සදහන් කලේ ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. ව්‍යායාම, යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන්…

Read More

මතින් කප්ගහන චිම්පන්සියෝ.අධ්‍යයනයකින් හෙළිවුණු දේ.

චිම්පන්සියන් දිනකට මත්පැන් වීදුරු දෙකක් පානය කරන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. ඉඳුණු පළතුරු වලට ඇති ප්‍රිය නිසා චිම්පන්සියන් දිනකට මිනිසුන් විසින් පානය කරන මධ්‍යසාර පානයන් දෙකකට සමාන ප්‍රමාණයක් පරිභෝජනය කරන බව පර්යේෂකයෝ පවසති. මෙම චිම්පන්සියන් තම ශරීරය බලෙන් 10%කට පමණ ප්‍රමාණයක් ඉඳුණු පළතුරු අනුභව කරන අතර මෙම පළතුරු ස්වභාවිකව පැසීමට භාජනය වන නිසා එම පළතුරු…

Read More

චන්න පෙරේරාගේ ආදරණීය අම්මා. දරු මුණුපුරෝ එක්ක උපන් දිනය සැමරූ හැටි .

චන්න පෙරේරා කියන්නෙ එදා මෙදා තුර පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හා සමීප වුණු ආදරණීය චරිතයක්. අදටත් ඔහුට හිමි ජනතා ආකර්ශනය අදටත් යන්තමින් හෝ අඩු වී නැහැ. ඉතින් චන්නගේ ආදරණීය අම්මාගේ උපන් දිනය පසුගියදා සැමරුවා. ඒ ගැන ගයාත්‍රි මුහුණු පොතට මේ වගේ සටහනක් එක්කර තිබුණා.

Read More
Back To Top