ණය බරින් මිරිකී පවුලම මරා සති ගණනාවක් මළ සිරුරු සමග නිදාගත් පියෙක්
ඇමරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩාවේ වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් ආසන්නයේ පිහිටි රිසර්ව් ප්ලේස් හි පිහිටි නිවසකින් දැඩි දුර්ගන්ධයක් පැතිර යමින් තිබුණි. අසල්වැසියන්ගේ දැනුම් දීම මත, සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ ෆෙඩරල් නියෝජිතයින් සෝදිසි වරෙන්තුවක් රැගෙන එම නිවස පරීක්ෂා කිරීමට පැමිණියහ. ‘පීපල්’ සඟරාව වාර්තා කළ පරිදි, නිලධාරීන් දොර කඩා ඇතුළු වන විට, යට ඇඳුමකින් පමණක් සැරසී සිටි ඇන්තනි…
