“මට එයාව නැති වෙයි කියලා දැනුන “මහා බය” දෙවැනි අවස්ථාවටත් මගේ ඉස්සරහට ආව.” – දිනේෂ් තරංග
දිනේෂ් – රැන්ඩෙලා ආදර කතාව කියන්නෙ බොහෝ පිරිසකගෙ හිත්ගත් ආදරණීය තරු ආදර කතාවක්. මේ දෙන්නට ආදරේ කරන කවුරුත් ගෙවුණු දවස්වල වඩාත් විමසිලිමත් වුණේ, රැන්ඩෙලාගේ අසනීප තත්ත්වය පිළිබඳව. ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වීමත් එක්ක, ඔවුනට ලැදි රසික සමූහයා ඒ ගැන වඩාත් විමසිලිමත් වුණා. ඔන්න එහෙම ඇය ගැන හොයා බලන කාටත්, දිනේෂ් දිගු…
