කජ්ජාගේ මැරූ පසු පවුලගේ ගිනුමට මුදල් දැමූ බව බැකෝ සමන් පිළිඅරගෙන
කජ්ජා ඝාතනයෙන් පසුව එහි වගකීම භාරගැනීමට තවත් අපරාධකරුවන් පිරිසක් සූදානමින් සිටියද දරු දෙදෙනාද එහිදී ඝාතනය වීමෙන් පසුව ඔවුන් එහි වගකීම භාරනොගත් බව බැකෝ සමන් නැමැත්තා පවසා තිබේ. ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය ඔහුගෙන් රඳවාගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම් අතරතුරදීය. සිය මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් හෙළිකිරීම හේතුවෙන් කජ්ජා ඝාතනය කළ බව සැකකරු එහිදී පවසා ඇත….
