මම ගුරුවරියක් කියලා අදටත් සමහරු දන්නේ නෑ – තිළිණි කෞෂල්යා
මේ දිනවල පුංචිතිරයේ ජනප්රිය ටෙලිනාට්යයක් තමයි සිරස නාලිකාවේ විකාශනය වෙන ‘රස රහසක්’ කියන ටෙලිනාට්යය. ඒ ටෙලිනාට්යයේ උදානිගේ චරිතයට රංගනයෙන් දායකවෙන්නේ අපේ රටේ ඉන්න නවක, ජනප්රිය නිළියක් වන තිළිණි කෞෂල්යා. ඇය මේ දිනවල බොහෝ ගීත රූප රචනාවලත් දකින්න පුළුවන්. බොහෝදෙනෙක් තිළිණි දන්නේ නිළියක් විදියට වුණත් ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ඒත් ඒ කතාව අදටත් ඇගේ ප්රේක්ෂකයෝ නම් ඒ…
