ගම්පහ බබා සහ නුගේගොඩ බබී රහස් වමාරති.. බායිට ලක්ෂ 65ක් දී හොර පාස්පෝට් හදා ඉෂාරා යුරෝපයට යවන්න පද්මේ පොරොන්දු වෙලා

ගම්පහ බබා සහ නුගේගොඩ බබී රහස් වමාරති.. බායිට ලක්ෂ 65ක් දී හොර පාස්පෝට් හදා ඉෂාරා යුරෝපයට යවන්න පද්මේ පොරොන්දු වෙලා… පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරියක ලෙස ඉෂාරා සෙව්වන්දි කටයුතු කර ඇත්තේ ඇය යුරෝපයේ රටකට යැවීමට කෙහෙල්බද්දර පද්මේ විසින් ලබාදුන් පොරොන්දුවක් මත බව විමර්ශනවලින් හෙළි වී ඇත….

Read More

හිටි හැටියේම ගණන් උස්සපු රන් මිලට මේ මොකද වුණේ? රන් මිල පහතට.

තමන්ම කියලා රන් මාලයක්, මුද්දක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ සිහිනයක්. ඒ රන්මිල නොසිතූ ලෙස ඉහළ යාමත් එක්ක ඒ සිහිනය ගොඩක් අයගෙන් දුරස් වුණා. හැබැයි මේ පණිවිඩය හැමෝටම තරමක සැනසිලිදායක ආරංචියක් වෙයි. ඒ මෙරට රත්‍රං මිල පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරන නිසා. Gold Unit Gold Price Gold Ounce Rs. 1,319,060.00 24 Carat…

Read More

මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා – ඉෂාරා සෙව්වන්දි රොහාන් ඕලුගලට කියයි

“මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මාස 07ක් තිස්සේ නේපාලෙ හිරවෙලා ඉඳලා මට ඇතිවෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙට වෙලා හිටියා” යැයි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ කියා සිටියාය. ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ…

Read More

හරියට බුදුන් දැක්කා වගේ – මහින්ද බලන්න ගිය ජැක්සන් බිරිය කියයි

තංගල්ල කාල්ටන් නිවසේ වාසය කරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බැහැදැකීම වෙනුවෙන් මාධ්‍ය කිහිපයක් අරඹා ඇති ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස අද (21)ත් කණ්ඩායම් ඔහු හමුවීමට පැමිණ තිබේ. මහින්ද රාජපක්ෂ සමයේ විවිධ වාසිදායී අවස්ථා නිර්මාණය කරගත් නිදහස් කලා සංධානය නමැති කලාකරුවන්ගේ සංගමයේ සාමාජිකයින් කොටසක් මෙහි අද පැමිණි අතර එහි මූලිකත්වය ගත්තේ අයිටීඑන් හිටපු සභාපති හා ටෙලි නිර්මාණවේදී…

Read More

“මම ඉක්මනින් රට ගිහින් අම්මලට හොඳින් ඉන්න සල්ලි ටිකක් එවනවා.” සිහින ගොන්නක් දහසකගේ සුසුම් අතර පා කර හරිමින් අවසන් ගමන් ගිය ක්‍රීඩකයා.

ඔහුගේ වියෝව නිසා අද බොහෝ දෙනෙක් හඬාවැටෙනවා. දරුවෙකුගේ වියෝව ඇය කොහොම නම් දරාගන්නද..? “මම ඉක්මනින් රට ගිහින් අම්මලට හොඳින් ඉන්න සල්ලි ටිකක් එවනවා කියලා එයා නිතරම කිව්වා. පුතාගේ හීනේ වුණේ කවදා හරි නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන එක. අපිත් ආසාවෙන් බලාගෙන හිටියා එයාගේ හීනේ හැබෑ වෙනකල්. අපිට ලොකු විශ්වාසෙකුත් තිබුණා එහෙම වෙයි කියලා. එහෙම ලොකු…

Read More

දශක පහකට වැඩි කලක් රංගනයෙන් කාගේත් ආදර දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් ජීවන රඟමඩලින් බැස යයි..

ඔහුගේ නික්මයාම තවත් ඇදහිය නොහැකි ආරංචියක්.. ඒ වගේම සිනමාවට කලාවට විශාල හිස්තැනක්.. කවුරු ගැනද මේ කියන්න යන්නේ?  බොලිවුඩයේ ප්‍රවීණ නළුවකු , අධ්‍යක්ෂකවරයකු සහ විකට රංගන ශිල්පියෙක් වන  ප්‍රවීණ නළු ගෝවර්ධන් අස්රානි ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඔහු 84 වැනි වියේ පසුවුණා. එම මරණය සිදුවෙන්නට පැය කිහිපයකට පෙර, මොහු තම රසිකයින්ට දීපවාලි උත්සවයට සුබ පතමින්,…

Read More

මෙරට කාන්තාවන් 100කින් 44ක් ක්‍රියාශීලී නැති බව හෙළිවෙයි

මෙරට පුද්ගලයින්ගෙන් ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන පිරිස සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය බලධාරින් පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහ මහත්මිය පැවසුවේ කාන්තාවන්ගේ ක්‍රියාශීලී භාවය අඩු වීම සියයට 44ක් දක්වා වැඩිවී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහ…

Read More

අලුතින් වාහනයක් ගන්න බලන් ඉන්න ඔයාට සුබ ආරංචියක්! වාහන මිල අඩුවෙලා… අලුත්ම මිල ගණන් මෙන්න

තමන්ටම කියලා අලුත් වාහනයක් ගන්න එක හැමෝගෙම සිහිනයක්. ඒ සිහිනය ගැන බොහෝ දෙනෙක් කාලෙක ඉදන් ගොඩක් උනන්දුවෙන් ඉන්නෙ. ඒ අතරේ වාහන මිල ගැන අද ආයෙත් කතා බහක් ඇති වුණා. ඒ අද මාධ්‍ය හමුවකදී. ප්‍රමාණය ඉක්මවා ඇතැම් පිරිස් වාහන ආනයනය කිරීම සහ ජපානයේ නිෂ්පාදිත වාහන මිල පහළ යාම හේතුවෙන් මෙරට තුළ වාහන මිල අඩුවීමේ ප්‍රවණතාවයක් ඇතැයි…

Read More

ඇඟිලි සටහන් නොමැතිව සෞඛ්‍ය සේවකයන්ට 2024දී කෝටි 3971ක අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවා ඇති බව හෙළි වෙයි

ඇගිලි සලකුණු යන්ත්‍ර මගින් සනාථ කරගැනිමකින් තොරව  සෞඛ්‍ය අමාත්‍යංශය විසින්  එහි සේවකයින් සදහා ඉකුත් වර්ෂයේ දි (2024)  අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස  රුපියල්  තුන්දහස්නමසිය හැත්තෑඑක්කෝටි, හැත්තැහයලක්ෂ ,විසිහයදහස්, හයසියපහළොවක මුදලක් (39,717,626,615)  ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.. චක්‍ර ලේඛ ප්‍රකාරව සියළුම රාජ්‍ය නිලධාරින්  කාර්යාලයට පැමිණිම…

Read More

මොරටු සරසවියම සසල වෙයි… අබිරහසක් ඉතිරි කරමින් හදිසි සිසු මරණයක්…

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි සිසුවෙකු පෙරේදා (18) සවස හදිසියේ රෝගාතුර වී කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මොරටුව පොලිසිය සඳහන් කරනවා. මෙම සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර භාරකරු විසින් මොරටුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්. ඒ අනුව ඊයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති…

Read More
Back To Top