‘මට බැංකු ගිණුමක් නෑ..’ වජිර අල්ලස් කොමිසමට කියයි.. කොමිසම පුදුම වෙයි

ඒක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතාට කිසිදු බැංකු ගිණුමක් නොමැති බවට තොරතුරු හෙළි වී තිබේ. මෙම තොරතුර වාර්තා වූයේ මෑතක දී කොළඹ නගරයේ පැවති අවමංගල අවස්ථාවකදී ඇති වූ සාකච්ඡාවක් අතරතුරය. අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දේශපාලනඥයන් පිරිසක් අතර මාතෘකාව වූයේ අල්ලස් කොමිසම පිළිබඳවයි. වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ තමන්ට ද අල්ලස්…

Read More

කල් ඉකුත් වීමට ආසන්න තයිරොක්සයිඩ් පෙති මිලියන 28 ක් බාරගෙන

පසුගිය 2017 කාලසීමාවේදී වෛද්‍ය සැපයුම් ඒකකය සඳහා කල් ඉකුත් වීමට ආසන්න තත්ත්වයේ පැවති තයිරොක්සින් පෙති මිලියන 28ක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි භාරගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් විගණන විමසුමකින් පෙන්වා දීමෙන් අනතුරුව, එම ඖෂධ තොග භාරගන්නා ලද පහළ නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් විමර්ශනයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබූ බවත්, මේ වසර මැද…

Read More

සෙව්වන්දිට මතුගම පාතාලයෙක්ගෙන් අතහිත

ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දිට එම සිද්ධියෙන් පසු මාසයකට ආසන්න කාලයක් මතුගම ප්‍රදේශයේ සැඟවී සිටීමට පහසුකම් සලසා ඇත්තේ මතුගම සුප්‍රකට පාතාල නායකයකු විසින් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. පොලිසිය පවසන්නේ කෙහෙල්බද්දර පද්මේ සහ මතුගම මෙම පාතාල නායකයා සමීප මිතුරන් බවත් ඒ මිතුදම නිසා…

Read More

නි. ඇමති මුනීර් මරාගෙන මැරෙන දර්ශනය හඳුන්වා ෂුරා සභා නියෝජිතයෙක් – ඥාණසාර හිමි

අලුතින් පත් වූ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලව්ෆර් මහතා තම සංවිධානය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ඉල්ලා තිබේ. මෙය, නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් රට තුළ ඇති වී තිබෙන සැකය දුරු කිරීමේ අරමුණින් කරන ලද ඉල්ලීමක් බව උන්වහන්සේ සඳහන් කළහ. මෙම ඉල්ලීම…

Read More

පලාගිය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ නව ඡායාරූපයක් මාධ්‍යවේදියෙකු විසින් බෙදා ගනී

ශ්‍රී ලංකාවේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තවමත් අවශ්‍යව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ මෑත කාලීන ඡායාරූපයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විසින් නිකුත් කර තිබේ. මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් කුරුකුලසූරිය මහතා පැවසුවේ මහේන්ද්‍රන් වසර තුනකට ආසන්න කාලයකට පසු තමා හා සම්බන්ධ වූ බවයි. සිංහල භාෂාවෙන් ලියා ඇති සටහනක ඔහු කියා සිටියේ…

Read More

සැලසුම් දෝෂ සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් නිසා BYD වාහන 115,000 ක් යළි කැඳවයි.!

චීනයේ නිශ්පාදනය කරන BYD විදුලි වාහන 115,000 හදිසියේම නැවත කැදවීමට එම සමාගම තීරණය කර තිබේ. සැලසුමේ දෝෂ (Design Defects) සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් ( battery safety risks) මෙලෙස වාහන යලි කැඳවා තිබේ. 2015 මාර්තු සිට 2017 ජූලි දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද වාහන 44,535 ක් ආපසු කැඳවීමට BYD විසින් වෙළඳපල නියාමනය සඳහා වන…

Read More

මේධා ආදරණීය පුතුගේ උපන්දිනය සමරන්න හිතවතුන් සමග එක්වෙලා.. මේ බලන්නකෝ ඒ සන්ධ්‍යාවේ ලස්සන..

මේධා ජයරත්න කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන සුරූපිනියක් ඇයට තියන ආකර්ශනය නම් එදා වගේම අදත් ඇත්තටම අඩුවක් නැහැ.  මේධාගේ පවුලේ අලුත්ම තොරතුරක් ගැනයි මේ කතාව. ඇයට දරුවන් දෙදෙනෙකුගේ මවක්. මේධා ඇගේ පුතා උලිඳු සෙනෙවිරත්නගේ උපන්දිනය පසුගිය දවසක මෙන්න මේ විදිහට සමරලා තිබුණා. උවිඳු මේ වන විට රංගන ශිල්පියෙක් විදිහටත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා ලු.  බලන්නකෝ…

Read More

තාත්තාව හෂිනි හොඳට බලාගන්නවා – මංජුලා රත්නායක

පසුගියදා අයිටීවී නාලිකාව මගින් විශාශය කළ “ආදරේ තාත්තා” වැඩසටහනට ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකගේ දියණිය මංජුලා රත්නායක මහත්මිය පැමිණ සිය පියා ගැන අදහස් දක්වා තිබුණි.පහත පළවන්නේ එම වැඩසටහනින් උපුටාගත් කොටසක සටහනයි.   මංජුලා මහත්මිය, තාත්තා ගැන ඔබට කුඩා කාලේ ඉඳන් මතක් කළාම, මුලින්ම මතක් වෙන මතකය මොකක්ද? තාත්තා ගැන කුඩාම කාලයේ ඉඳන් ඇත්තටම ගොඩක් දේවල්…

Read More

මෝඩ තරිඳු’ නිසා කලා­ක­රු­ව­කුට ලැබිය යුතුම වටි­නා­කම මට මේ දව­ස්වල ලැබෙ­නවා -සූර්යා දයාරුවන්

තරිඳු පායන්නේ රෑ අහසේය. සූර්යා දහවලය. තරිඳු සහ සූර්යා එක විට පායන්නේ නැත. පසුගියදා රිදී තිරය මත එවැනි ආශ්චර්යයක් සිදු විය. තරිඳු සූර්යා මත සමපාත වී තිබිණ. නිර්මාණකරු තිසර ඉඹුලානය. තිර පිටපත තිසර ඉඹුලාන සමඟ තිසර මංගල බණ්ඩාරගේය. සූර්යා දයාරුවන් මෝඩ තරිඳුගේ භූමිකාවට පණ පොවමින් රිදී තිරයේ මහා පෙරළියක් කරමින් සිටී. ‘මෝඩ තරිඳු’ යැයි ඇසූ…

Read More

වර්ණවීරගේ මරණය ගැන විවෘත තීන්දුවක් – සිරුරු කොටස් රස පරීක්ෂාවට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හිටපු ප්‍රධාන තණතීරු භාරකරු වූ ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වූ බව ඔක්තෝබර් 16 වන දින වාර්තාවූයේ ඒ මරණය ගැන වැඩි විස්තර රහිතවය. අභාවප්‍රාප්ත වන විට 64 වන වියේ පසුවූ ඔහුගේ මරණය කෙටි කාලීන රෝගාබාධයක ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇත. කෙසේ වෙතත් මේ දක්වා ප්‍රසිද්ධ මාධ්‍ය තුළ…

Read More
Back To Top