කි.මී. 3 ක කුලී ගමනට යුක්රේන් ජාතික තරුණියකගෙන් රු.14,000 ක් අරගෙන
කිලෝ මීටර් 3 මීටර් 600 ක දුරක කුලී ගමන් ගාස්තු වශයෙන් යුක්රේන් ජාතික තරුණියකගෙන් රුපියල් 14000/= ක මුදලා වංචා සහගත ලෙස ලබාගත් ත්රිරෝද රථ රියැදුරකු සහ තවත් පුද්ගලයකු කොල්ලුපිටිය පොලිස් සංචාරක කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කරමින් මෙම ත්රිරෝද රථය එහි රියැදුරු හා තවත් තැරව්කරුවකු අත්අඩංගුවට…
