මැලේසියාවේ 15 සිසුවියක් 17 සිසුන් අතින් පාසලේදී සමූහ දූෂණයවීම නිසා ආන්දෝලනයක්
මැලේසියාවේ මලක්කා ප්රාන්තයේ පාසලකදී 15 හැවිරිදි සිසුවියක් ඇගේ ජ්යෙෂ්ඨ සිසුන් අතින් සමූහ දූෂණයකට ලක්වීමේ සිදුවීමක් වාර්තා වේ. මෙම සිදුවීමට අදාළව වයස අවුරුදු 17 ක් වන ජ්යෙෂ්ඨ සිසුන් සිව් දෙනෙකු පොලීසිය විසින් සෙනසුරාදා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දින හයක රැඳවුම් නියෝගයක් මත රඳවා තබා ඇත. ඔක්තෝබර් 2 වන දින මෙම අපරාධය සිදුව ඇති අතර, විද්යා…
