“හුග දෙනෙකුට ප්රශ්නයක් වෙලා. පොඩි අයියා වඩාගෙන ඉන්න පොඩ්ඩා කවුද කියලා.” පැරණි ඡායාරූපයක් නිසා ඇසෙන කතාවක් ගැන සුදත් ඇන්තනී කියූ කතාව මෙන්න.
ඔහු මේ කියන්නේ කතාබහට ලක්වුණු ඡායාරූපයක් ගැන කතාවක් කිව්වොත් හරි. සුදත් ඇන්තනී, බොහෝ දෙනා ඔහුව දැනහඳුනගන්නේ ජැක්සන්ගේ මල්ලි විදිහට නේ. ජැක්සන් ඇන්තනී නම් වූ මේ ප්රවීණ කලාකරුවා අප අතරින් වියෝ වී පසුගිය දිනකට වසර 2ක් ගතවුණා. නැවතත් ඔහුගේ මතකය ස්මරණය කරන අතරතුරම මේ ගැන කියන එක වැදගත් බව ඔහුට හිතෙන්න ඇති. ජැක්සන් ඇන්තනී පවුලේ පරණ…
