ගිනි අවියක්, උණ්ඩ සහ අයිස් එක්ක අර්ජුනා අත්අඩංගුවට.
මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 02 ක් හා අයිස් මත්ද්රව්ය සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය පවසනවා. අද (13) අලුයම සිදු කළ වැටලීම දී එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර රණසිරිපුර, නවනගරය, වීරවිල පදිංචි අර්ජුනා නමැත්තකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ මාතර, හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයේ…
