ඔයාගෙත්අත පය හිරි වැටෙනවද? හිරි වැටෙන්න හේතු හා පිළියම් මෙන්න
අත පය හිරිවැටීම යනු බොහෝ දෙනකුට ඇති එහෙත් බොහෝ දෙනෙක් නොසලකා හරින රෝගයකි. නමුත් මෙම නොසලකා හැරීම යහපත් දෙයක් නොවන බව අවබෝධ කරගත යුතුය. අත්පය හිරිවැටීම්, ඇඟිලි හිරිවැටීම් ඇතැම් විට හිරිවාතයක් ලෙස හෝ වාත රක්ත අවස්ථාවක් සේ හඳුනා ගත හැකිය. නමුත් සෑම හිරි වැටීමක්ම අපේ ශරීරයේ ඇති අභ්යන්තර රෝගයක්, කායික හෝ මානසික ආබාධයක් පිළිබඳ රෝග…
