අලි මිනිස් ගැටුමට ගැඹුරින්ම උත්තර හොයන්න “Elephant journey ” නමින් අලුත් ඇප් එකක් හැදූ අඹන්පොල තරුණයා

මගේ මහ ගෙදර ඇත්තේ අඹන්පොලය. ඊයේ මුළු දවසේම කාවන්තිස්ස ඇතා අපේ ගමේ ගෙදර වත්තේය. අම්මා තනියම ගේ තුළට වී දිනය ගෙවා දමා තිබිණි. අම්මා ආසාවෙන් වගා කරගෙන තිබුණු භෝග ටිකනම් ඉවරය. ඉවරටම ඉවරය. වනජීවියට කියලාත් වැඩක් නැත. මේ අලි පැන්නිල්ලේත් කෙළවරක් නැත. එය වනජීවියට මෙන්ම ගැමියන්ට ද දැන් වෙහෙසකි. කරන දෙයක් කරගෙන යන්නට අලින්ට ඉඩ…

Read More

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා

කලා ලෝකෙන් ඇහෙන විවිධ කටකතා අස්සේ ඔන්න චතූ රාජපක්ෂ නමත් කියවෙන්න අරන්. කවදත් නව පරපුරේ දක්ෂ සහ ජනප්‍රිය තාරකාවක් වූ ඇය ගැන ඇහෙන්නේ ටිකක් ආන්දෝලනාත්මක කතාබහක්. සමාජ මාධ්‍යයේ මේ කතාබහ හුවමාරු වෙන්නේ ඇය රඟපාපු නිර්මාණයක් හේතු වෙලා තියෙනවා. ඒ මේ දිනවල විකාශය වන ”ද ලේක්” හි රූප රාමුවක් නිසා. කොහොම හරි තමාව තමන් ආදරේ කරන…

Read More

කොස්ගොඩ ඝාතනයේ සුල මුල එළියට – හේතුව ව්‍යාපාර දෙකක් අතර ගැටුමක්

ඊයේ දින කොස්ගොඩ ප්‍රදේශයෙන් නැවත වතාවක් වැඩි තැබීමක් පිළිබඳව වාර්තා විය.මෙලෙස ඝාතනයට ලක් වූයේ කොස්ගොඩ දූවමෝදර කැස්බෑ අභිජනන මධ්‍යස්ථානයේ හිමිකරුගේ 23 හැවිරිදි පුත්‍රයායි. පාතාල කුලී ඝාතකයන් විසින් ටී – 56 අවියකින් වෙඩි තබා ඊයේ (31දා) අලුයම ඝාතනය කර ඇත්තේ ව්‍යාපාරික ආරවුලක් මත විදේශගතව සිටින ව්‍යාපාරිකයකු විසින් ලබා දුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත බවට පොලිසිය සැක පහළ…

Read More

රිලා ප්‍රහාරයකින් වැලිකන්දේ පන්සලක් විනාසයි

පොළොන්නරුව වැලිකන්ද සෙවනපිටිය ශ්‍රී කාශ්‍යපාරාමයට ඊයේ (30 ) දහවල් කාලයේ දී කඩා වැදුණු රිළා රංචුවක් විහාරස්ථානයේ තිබූ පාත්තර, සිවුරු, බුද්ධ ප්‍රතිමා, පිරිත් නූල්, විදුලි පංකා, බල්බ, දුරකථනයක් හා ධර්මාසනය ඇතුළු පූජා භාණ්ඩ රැසකට හානි සිදුකර පලාගොස් ඇති බව සෙවනපිටිය කාශ්‍යපාරාමාධිපති උහුමීයේ සිරිසුමනරතන නාහිමියෝ සඳහන් කළහ. මීට පෙර අවස්ථා දෙකකදීම මෙම රිළා රංචුව තම විහාරස්ථානයේ දේපළවලට…

Read More

විරාජී හා පියුමිගෙන් බදු පොල්ල රු. කෝටි 42යි

අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමස් 2022/2023 වර්ෂ සඳහා ගෙවීම පැහැර හැරි රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු, දඩ සහ පොලිය අයකර ගැනීමට කොළඹ මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් කොමසාරිස්වරයා අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට ඊයේ (31) දැනුම් දුන්නේය. විරාජ් තාබුගල රුපියල් මිලියන 194ක බදු මුදලක් සහ ‘ලෝලියා…

Read More

‘ හුඟාක් අය මට කිව්වේ උස වැඩියි කෙට්ටු වැඩියි ලස්සන නෑ කියලා’ අමිහිරි අතීතය ගැන ඈ යලි මතකාවර්ජනය කලේ මෙහෙමයි

මේ දවස්වල මොකද කරන්නෙ? මේ දවස්වල මමයි මගේ සැමියයි ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කරලයි තියෙන්නේ. ඒකේ නම Dreams by Amanda. ඉතින් ඒකෙ වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව පහුගිය කාලයේ පුබුදු චතුරංග අයියා එක්ක සිනමා පටයක් කළා. ඒක අධ්‍යක්ෂණය කළේ පූජිත ගුණතිලක අයියා. බොහෝ දුරට එම චිත්‍රපටය මේ වසරේදී තිරගත වේවි. තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා…

Read More

ඇයි රත්තරනේ ඔයා මාවයි දරු පැටව් දෙන්නාවයි දාලා ගියේ. නික්ම ගිය ඇය වෙනුවෙන් ඔහුගෙන් සංවේදී සටහනක්

ඇගේ ඒ නික්මයාම ගැන ඊයේ බොහෝ සංවේදී සටහන් පළවුණා.. ඒ ඇගේ වියෝව කිසිවෙකුට දරාගන්න නොහැකි නිසා කිව්වොත් හරි.. සීදුව brave සංගීත කණ්ඩායමේ නායක ඩිලාන් සිල්වාගේ ආදරණීය බිරිඳ සමුගත් ඒ පුවත මේ වනවිටත් බොහෝ දෙනෙක් සංවේගයට පත් කළ කරුණක් වෙලා.. ඇගේ අවසන් කටයුතු අනිද්දා ජා ඇල, ඒකල නිවසේදී සිදුකරනවා… හදිසි හෘදයාබාධයකින් ඇය ඊයේ මියගියා.. ඉතින් මේ…

Read More

අනුදිගෙන් පස්සේ මීලග රූ රැජින තරගයට යන්නේ ඇයද ? Miss Universe Sri Lanka කිරුළ දිනූ ඇය ගැන ඇසෙන කතාව

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ ඊයේ (29) පැවති උත්කර්ෂවත් අවසන් මහා තරගයේදී ලිහාෂා ලින්සේ වයිට්, 2025 වසර සඳහා වන විශ්ව රූ රැජිණ ශ්‍රී ලංකා (Miss Universe Sri Lanka) කිරුළ දිනා ගැනීමට සමත් වූවාය. කොළඹ CIS ජාත්‍යන්තර පාසලින් මෑතකදී අධ්‍යාපනය හමාර කළ සිසුවියක වන ලිහාෂා මෙවැනි තරගයක් නියෝජනය කළ පළමු අවස්ථාව මෙය විය. මෙම ජයග්‍රහණයත් සමග, 2025 වසරේ…

Read More

මේ දවස්වල කොල්ලොන්ගේ අලුත්ම ක්‍රෂ් එක කවුද මේ රට පවුලේ අප්සරා..?

රට පවුල ටෙලි නාට්‍යයේ අප්සරාගේ චරිතයට පණ පොවන ඇයව මේ දිනවල නම් නොදන්නා කෙනකු නැති තරම්. ඇයගේ සුරූපී බවත්, හුරුබුහුටි පෙනුමත්, අපූරු රංගන විලාසයත් නිසාම ප්‍රේක්ෂකයන් වැඩි උනන්දුවකින් ඇය දෙස බලා සිටින බව නොරහසක්. මුල්ම ටෙලි නාට්‍යයේ රංගනයෙන්ම ප්‍රේක්ෂක සිත් දිනාගත් ඇය නවක රංගන ශිල්පිනී ප්‍රශා මිචෙල්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්. මේ දිනවල…

Read More

ආරුගම්බේදී උපන් ඇඳුමින් ඇවිද ගියේ ගැහැණියක්ද ? පිරිමියක්ද ? රටක් කැළඹූ පුවතේ වෙනස්ම හෙළිදරව්වක් මෙන්න

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද ගියේ පිරිමියෙක්. අධිකරණයෙන් සිර දඬුවම් දුන් පසු හෙලි වෙයි. උඩුකය නිරුවතින් මාර්ගයේ ඇවිද ගිය තායිලන්ත සංචාරකයෙකුට අරුගම්බේදී ලබා දුන් අධිකරණ තීන්දුවෙන් පසු මේ වන විට නීතිමය මතභේදයක් ගැටළුවක් මතුව ඇත. මෙසේ පපුව නිරාවරණය කරගෙන සිටි විදේශිකයා සම්බන්ධයෙන් ලිංගිකත්වය අර්ථකථනය කළ ආකාරය සමාජ ජාලවල ප්‍රශ්න කරමින් ඇත. අශෝභන ලෙස හැසිරීම සහ මහජන…

Read More
Back To Top