ජීවිතේ අනන්තවත් දුක් වින්ද මමත් රිසානා වගේ කියලා මට දැනෙනවා. කවුරුත් ආදරේ කරන විධුෂිකා රෙඩ්ඩි කියන ඒ කතාව මෙන්න

Rizana චිත්‍රපටයේ රිසානා ඔබ කියලා දැනගත් මොහොතේ ඔබට දැනුණු හැඟීම මොකක්ද? මුලින්ම මම මේ චිත්‍රපටය තෝරාගැනීමේ පරීක්ෂණයට සහභාගි වුණා. එදා මම වගේම ගොඩක් ගැහැනු ළමයි ඒකට සහභාගි වුණා. ඒ අයව දැක්කාම ඇත්තටම මම ගොඩක් බය වුණා. ඊට පෙර මම වෙළෙඳ දැන්වීම් වගේම කෙටි චිත්‍රපට කරලා තිබුණා. හැබැයි මම ලොකුවට රංගනය ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ…

Read More

ඒ දෙන්නා නැතුව ඒ විවාහ උත්සවය මොන තරම් නම් පාළුද..? ඔවුන්ගේ ආශිර්වාද මැද ක්ලබ් වසන්තගේ තවත් පුතෙක් යුගදිවියට

කාලෙකට කලින් ඒ පවුල මොන තරම් සතුටෙන් හිටියාද කියන එකට ඔවුන්ගේ සමාජ මාධ්‍ය තුළ ඉන්න බොහෝ දෙනාට නොරහසක්.. මේ කියන්නේ යන්නේ වසන්තගේ පවුලේ සිදුවුණු ඒ විශේෂ විවාහය ගැනයි.. වසන්තගේ දෙවැනි පුතු මෙන්න මේ වගේ ලස්සනට ඇගේ සහකාරියගේ අත ගත්තේ පසුගිය දිනකයි.. වසන්තගේ පවුලේ හැමෝම මේ ලස්සන අවස්ථාවට එක්වෙලා තිබුණා.. නව යුවල එදා දවසේ කැමරා කාච‍යට…

Read More

ඇය නම් ගොඩක් ආදරණීය චරිතයක්.. දරුවාගේ සතුට ගැන විතරක් හිතන ආදරණීය මවක් වුණු පියුමි

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන ඒ වගේම ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙන චරිතයක්.. පහුගිය දවස්වලත් පියුමි ගැන විවිධ විවිධ කතා අසන්නට ලැබුණා.. ඒ විතරක් නෙමෙයි ඇගේ පුතාටත් සමාජ මාධ්‍යයන්හි විවිධ කතා කියනවා අපිට දැක ගන්නටලැබුණා… මේ විදිහට කවුරු ඔවුන් ගැන මොන දේ කිව්වත් පියුමි ඇගේ පුතා එක්ක කාලය ගෙවන්නේ ගොඩක් සතුටෙන්.. ඒ බව…

Read More

“දෙන්නම බේරගන්න හස්බන්ඩ් පැන්නා. තනියම බැරි නිසා මාත් පැන්නා” – වියානා ඇලට වැටුණු පෙම්වතා බේරාගත් ඔවූන් කියන කතාව

මේ පසුගියදා උදේම ඇහුණු හද සසල වෙන කතාවක් ගැන ඇහෙන කතාවක්. මහියංගණය, වියානා ඇලේ ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද දවල් සොයාගෙන තිබෙනවා. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියේදී, දියබානාවැව ප්‍රදේශයෙන් එම මළ සිරුර සොයා ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ. අනතුරින් මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණියක් වන අතර ඇය රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියක් වෙනවා. ඇය…

Read More

ජගත් විතාන ගේ පුතාට හොර වාහනයක් විකිණීම – රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්

නීති විරෝධීව එකලස්කළ ලෑන්ඩ් කෲසර් වර්ගයේ සුඛොපභෝගී ජිප් රථයක් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතානට අලෙවි කළ බවට චෝදනා ලද හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනගේ දියණියවන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනට සහ ඇයගේ සැමියාට එරෙහිව මතුගම උසාවියෙන් විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට වළාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ඊයේ (21) කටයුතු කළේය. මේ වනවිට…

Read More

අදටත් පුතයි එයාගෙ තාත්තයි හරි එකතුයි – වසර 15ක් සඟවාසිටි රහස පියුමි හංසමාලි හෙළි කරයි

පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්. ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්. සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි පසුගිය දා ආයෙත් කරලියට ආවේ පුත්‍රයා සිදුකළ බවකියන පහර දීමේ සිද්දියක් මුල් කරගෙන. මේ අතරේ ඒ සිද්ධිය ගැන ඇති වුණු කතාබහ පිළිබදව පියුමි අද ආයෙත් සිය ෆේස්බුක් ගිණුමට මේ විධියට සටහනක්…

Read More

සංචාරක කර්මාන්තය ගොඩගන්න ඉන්දියාවේ සුපිරි නළු නිලියෝ එකතු කරන ආණ්ඩුව කරන්න යන වැඩේ මෙන්න

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පසුගියදා ජනප්‍රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් හමුවූණා. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේදීයි. මෙහිදී ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණු කර ගෙන කරුණු රැසක් සාකච්ඡාවට ගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන සහ ශ්‍රී ලංකාවේ පොහොසත්…

Read More

යාරා බබාට අවුරුදු 3යි – කවුරුත් ආදරේ කරන උදයන්තිගේ පවුලේ අයට එදා නම් හරිම ලස්සන දවසක්

උදයන්ති කුලතුංග කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. අමතක නොවන රූප මවමින් රූප පෙට්ටිය වර්ණ ගැන්වූ මේ සුන්දර රුවැත්තියට ඊයේ සුවිශේෂී දවසක්. ඒ යාරා බබාට අවුරුදු 3ක් හිද්දා. ඉතින් චූටි පැංචිගේ උපන් දිනය ඔහුන් සමරල තිබුණේ මේ විදිහට…

Read More

රසික බලාපොරොත්තු ඉටු කරමින් වෙහෙසකර කාල පරිච්ඡේදයක් නිම කරමින් ඇය යලිත් ප්‍රසංග වේදිකාවේ – ඒ ඇසෙන කතාව මෙන්න

ප්‍රසංග වේදිකාවට හුඟක් හුරුපුරුදු කේ. සුජිවා “ඉඟි මරන තරු රෑන” ගීතයෙන් එක රැයකින් ජනප්‍රිය වුනු ගායිකාවක්. එහෙම කියමින් කලක් රටම වසඟ කළ ඇය පසුගිය කාලයේ කතා බහට ලක් වුණේ අතුරුගිරියේ වෙඩි තැබීමත් එක්ක. අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු…

Read More

ඒ වෙනකොටත් ඇය සයමස් ගැබිණියක් – සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ අභිරහස් වියෝවට සැකපිට සැමියා අත්අඩංගුවට

යාපනයේ චාවාකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූ තමිලිනී සදීසන්ගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියාව කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (19) දින යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025 පෙබරවාරි 15 වන දින, ඇය සිය නිවසේ නිදා සිටියදී ගින්නකට හසුවී පිලිස්සුම් තුවාල ලබා මියගොස් සිටි අතර, එම අවස්ථාවේදී ඇයගේ සැමියා රෝහලට සහ පොලීසියට ප්‍රකාශ කර තිබුණේ…

Read More
Back To Top