කොටුවේ පොඩි හාමුදුරුවෝ සුදු වෙන්න ෆේෂල් දානවා! දුම් අල්ලනවා! ක්‍රීම් ගානවා! මේකප් කරනවා!- සාදු.. සාදු.. සාදු

කොටුවෙ පොඩි සාධු කිව්වහම ඕනෙම කෙනෙක් උන්වහන්සේව අඳුන්වනවා. ඒ තරමට උන්වහන්සේ සමාජය තුළ ප්‍රසිද්ධ චරිතයක්. පැවිදි නමක් විදිහට කාලය ගත කරත් කොටුවේ පොඩි හාමුදුරුවෝ කතාබහ කරන විදිහ ජීවත් වන විදිහ සාමාන්‍යයෙන් පැවිදි රුවකට වඩා වෙනස්. ඒ නිසාම සමාජයේ බොහෝ දෙනෙක් උන්වහන්සේව විවේචනය කරනවා.සමහරු නම් කියන්නේ කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ කටට බ්‍රේක් නෑ කියලයි. කොහොම නමුත් හැමදාමත්…

Read More

හෝමාගම රෝහලේ කලහ කළ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

රෝගියකු බැලීමට අවසර නොදුන්නැයි උරණ වී හෝමාගම මූලික රෝහලේ ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව කියන ප්‍රසිද්ධ රංගන ශිල්පියකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පදිංචි ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු බවත් හෙතෙම සිය මිතුරන් සිවුදෙනකු ද සමග සිය මව බැලීම සඳහා හෝමාගම මූලික රෝහලට ගොස් ඇති බවත් රෝගියා බැලීමට එක් අවසර…

Read More

RMVයේ අංක තහඩු 15,000 ක් ගොඩගැහිලා

වාහන සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම මාසයක පමණ කාල සීමාවක් අඩාළ වීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පහළොස් දහසක පමණ වාහන ලැයිස්තුවක්, අංක තහඩු මුද්‍රණය සඳහා ගොඩගැසී ඇති බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසීය. මුද්‍රණ සමාගමට මුදල් ගෙවීමේ ගැටලු මත අත්හිටුවන ලද අංක තහඩු මුද්‍රණය එම සමාගම පසුගිය මාර්තු මාසයේදී යළි ආරම්භ…

Read More

“කවුරු මොනවා කිව්වත් අපි හරිම සතුටින් මගේ පණ.. ඒ ඇති නේද අපිට..” විශේෂ දවසක සමිතා ඇය වෙනුවෙන් එක්කළ ඒ ආදරණීය සටහන මෙන්න

කාවින්ද්‍යා අධිකාරි, අද ඇයට හරිම ආදරණීය දවසක්.. ඒ ඇයි කියන්න මේ වෙද්දී ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් දන්නවා නේ.. ඇගේ උපන්දිනය.. කාවින්ද්‍යාගේ ආදරණීය පවුලටත් ඇයට වගේම මේ දවස ගොඩක් විශේෂයි.. ඔන්න ඉතින් අද ඇගේ ජීවිතයේ ඒ ලස්සන දවස වෙනුවෙන් කාවින්ද්‍යාගේ අම්මා සමිතා, මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්කරලා තිබුණා.. ඒ විතරක් නෙවෙයි, හැමදාමත් වගේ ඇගේ…

Read More

විදුලි වාහන මිලට ගද්දී හොදින් සිතන්න

විදුලි වාහන (EV) මිලදී ගැනීමේදී විකල්පයන් හොඳින් සලකා බලන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIAL) මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එවැනි බොහෝ වාහනවල වෙළෙඳපොළ වටිනාකම මාස කිහිපයක් ඇතුළත රුපියල් මිලියන ගණනකින් පහත වැටෙන බවට ඔවුන් අනතුරු අඟවයි. මාධ්‍ය හමුවක් අමතමින් VIAL සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අවධාරණය කළේ විදුලි වාහන ජනප්‍රිය වී ඇතත්, විශේෂයෙන් වාහන ආනයන තහනම ඉවත්…

Read More

මේ කුඩා කෘමියා ගැන ඔබ දැනුවත් ද? මේ දිනවල මෙවැනි ලක්ෂණ ඔබේ ශරීරයේත් පවතීදැයි විමසිලිමත් වන්න

“Acid fly හෙවත් Nairobi Fly නම් කුඩා කෘමියා ගැන ඔබ දැනුවත් ද, මේ දිනවල මෙවැනි ලක්ෂණ ඔබේ ශරීරයේත් පවතීදැයි විමසිලිමත් වන්න. අපට වැඩි වශයෙන් මෙම කුඩා කෘමියාගෙන් ආසාදනයන වන රෝගීන් වාර්ථා වීමත් සමග මෙම ආසාදන තත්ව ඇතිකරන කෘමින්ගෙ වර්ධනයක් පෙන්නනුම් කරනු ලබන අතර මෙම ලිපිය ඔබගේ ආරක්ෂාව සදහායි. මෙම කෘමියා පිලිබදව දිවයින පුරා අප කීටවිද්‍යා…

Read More

කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ. කර්මයෙන් ගැලවෙන්න නම් බැරි වෙයි

කෙහෙළිය ට ලියමි! පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ දවසක, මම රන්වල බලකාය එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයකට යන්න සූදානම් වෙමින් හිටියේ. තාත්තා ඒ වෙනකොට අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ. හදිස්සයේ අම්මා මට කතා කරලා කිව්වා  “Doctor පුලුවන් ඉක්මනට ගේන්න කියලා බෙහෙතක් දුන්නා ඉස්පිරිතාලේ නෑ, ඔයා හොයලා මේක අරන් දැන්ම එනවද?” කියලා. මං ඒ වෙලාවේ හිටියේ බලකායේ කට්ටියත්…

Read More

“හැම වෙලාවෙම හැම කෙනෙකුටම ඒ නිසි රැකවරණය ලැබෙන්නේ නැහැ” තනිකඩ කාන්තාවන් ගැන රටක් ආදරේ කරන ඇ‍ය කී ඒ වෙනස්ම කතාව මෙන්න

ඇය ගැන බොහෝ දෙනා කතා වෙනවා.. ඒ කාලයෙන් කාලයට ඇය කරන විවිධ කලා කටයුතු නිසා.. නදීෂා හේමමාලි, මේ දවස්වල ඇය ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ ඇය කරන වෙනස් වෙනස් විදිහේ ෆොටෝ ෂූට් නිසා කිව්වොත් හරි.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ටික වෙනස් විදිහේ මාතෘකාවක් ගැන නදීෂා කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.. ඇය එකවරම ජීවිතේ ගැන…

Read More

“ලොතරැයි පතෙන් පසු මංගල යෝජනා වැසි වැස්සා. අක්කර විස්සක ඉඩමක් හා මොරිස් මයිනර් මෝටර් රථයක් ගත්තා” – ලංකාවේ මුල්ම ලොතරැයි ජය ලැබූ වාසනාවන්තයාගේ කතාව මෙන්න

ලොතරැයිපත් මිලදී ගෙන ජයග්‍රහණය උරගා බැලීමට බොහෝදෙනා පුරුදුව සිටිති. ලොතරැයි ජය ලැබී කෝටිපතියන් වූ කිහිපදෙනෙක්ද මෙරට වෙසෙති. අද පවතින ලොතරැයි සඳහා පූර්වාදර්ශය ලැබුණේ මෙරට ප්‍රථම ලොතරැයිය වූ ආරෝග්‍යශාලා ලොතරැයියෙනි. ආරෝග්‍යශාලා ලොතැරැයියේ අරමුණ වී තිබුණේ එවකට තිබූ ආරෝග්‍ය ශාලා සඳහා අරමුදල් සොයා ගැනීමය. ආරෝග්‍යශාලා ලොතරැයියේ දිනුම් ඇදීමෙන් වාසනාවන්තයා බවට පත් වූයේ කෑගල්ලේ ගලිගමුව බිසෝවෙල පදිංචි කිරිඅප්පු…

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සතුටු හිතෙන පණිවිඩයක්

2025 වර්ෂය සඳහා වන අයවැය කථාවෙහි යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව, පහත සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. * වයස අවුරුදු…

Read More
Back To Top