” මම කවදාවත් ඇය සහභාගි වන උත්සවවලදී ඇය ළඟටම ගිහින් හිටියෙ නෑ. එහෙම කරන එක හරි නෑ කියලා මට හිතුණා” රටක් ආදරේ කල ඇය ගැන චන්දික කියූ කතාව
හෙළ සිනමා නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ අභාවයෙන් පසුව වැඩි වශයෙන් කතාබහට ලක්වුණු චරිතයකි, චන්දික නානායක්කාර. ඔහු පිළිබඳව ලියවෙන සටහන් අතර, මීට ඉහත ඔහු මාලිනිය පිළිබඳව කළ ප්රකාශයන් ද හිත මිතුරන් විසින් අනාවරණය කර තිබුණා. පහතින් දැක්වෙන්නේ ද එයාකාරයෙන් චන්දික බොහෝ අවස්ථාවලදී සිය සමීපතමයින් සමඟ කියූ කතාවකි. ”ඇය එක්ක මම සිටියත්, මම කවදාවත් ඇය සහභාගි…
