හුගාක් අය මට දුරකථන ඇමතුම් ලබා දීලත් ඇහුවා මහණ වෙන්න හේතුව මොකද්ද කියලා – අපි කවුරුත් ආදරේ කල රංගන ශිල්පී මෙලනී අශෝකා පැවදි වෙලාද ?

මෙලනි අශෝකා කියන නමට වඩා, ‘චිට්ටි ආච්චි’ කියන නම ඔබට වඩාත් හුරුපුරුදු ඇති. ඒ තරමට ඈ ඒ චරිතයට සාධාරණයක් ඉටුකළා කිව්වොත් හරි. රංගන ශිල්පිනියක් විතරක් ම නොවන ඈ, දක්ෂ හඬ කැවීම් ශිල්පිනියක් ද වනවා. ගෙවුණු කාලයේ ඇය සසුන්ගත වුණු බවට කතාබහක් පැතිරෙන්න ගත්තා. ඊට හේතුව වෙලා තිබුණේ, සුවිශේෂී රංගන කටයුත්තක්. එකල ඊට ලැබුණු ප්‍රතිචාර ගැන…

Read More

ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී තිබේ. අද රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ ඩෑන් ප්‍රියසාද් ඉන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බවය. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. යතුරුපැදියකින්…

Read More

අනියම් පෙම දුරදිග යයි – පෙම්වතා කපා කොටා යතුරුපැදියට ගිනි තබයි

අනියම් පෙමක් දුර දිග යෑම හේතුවෙන් යතුරුපැදිකරුවෙකු කපා කොටා යතුරුපැදිකරුගේ රු.ලක්ෂ හයක් පමණ වටිනා යතුරුපැදිය ගිනි තැබූ සැකකරුවන් දෙදෙනෙකු (17) දින පස්වරුවේ දිඹුලපතන පොලිසියවෙත භාර වී ඇත. තුවාල ලැබූ යතුරුපැදිකරු හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කොටගල ප්‍රදේශයේම කාන්තාවක් සමග මීට වසර පහකට පමණ ප්‍රථම නීත්‍යානුකූලව විවාහ වී ඇත. තුවාලකරු කොටගල ප්‍රදේශයේම පදිංචි තවත්…

Read More

අපිට මේවා හරියන දේවල් නෙමෙයි. ලැජ්ජයි. මූන දෙන්න බෑ කියපු අය හිටියා…” ටික්ටොක් වලින් රටක්ම හදුනන මනේෂා කියපු ආන්දෝලනාත්මක කතාව මෙන්න

සමාජ මාධ්‍ය ඔස්සේ, විශේෂයෙන්ම tiktok තුළින් වඩාත් ජනප්‍රිය වූ අපූරු යුවතියකි ‘මනේෂා ප්‍රනාන්දු’ මනේෂාගේ හිනාවට ආදරේ කරන්නවුන් සෑහෙන්න. විඩාබර දවසක අවසන, විඩාව නිවාගන්න මනේෂාගේ එකම එක වීඩියෝවක් හෝ හේතුවක් වෙලා ඇති ඔයාටත්. ඉතින්, අපේ මුවගට හිනාව කැන්දන්න තමන් මෙතෙක් ආ ගමන ලේසි පහසු එකක් නොවන වග ඈ සිය ෆේස්බුක් ගිණුමෙහි මෙයාකාරයෙන් සටහන් කර තිබුණා. ”Hi…

Read More

ගිලෙන්නට ගිය විදෙස් යුවල බේරාගත් අපේ පොලිස් ජීවිතාරක්ෂක දෙවිවරු

හික්කඩුව පොලිස් වසමේ රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් පස් දෙනෙකු විසින් මුහුදේ ගසාගෙන යමින් සිටි රුසියානු ජාතික සංචාරක යුවළක් සාර්ථකව බේරා ගැනීමට කටයුතු කර ඇත. මෙම සිද්ධිය 2025 අප්‍රේල් 15 වන දින සවස් කාලයේ හික්කඩුව වරාය අසල මහජන වෙරළ තීරයේදී සිදු වී ඇති අතර, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම නිසා සංචාරක යුවළගේ ජීවිත…

Read More

පිටින් බලන අයට ටිකක් ආඩම්බරයි පණ්ඩිතයි කියලා හිතෙනවා. ” දෙවෙනි ඉනිමෙන් රටක් ආදරේ දිනාගත් දිල්කි කියන කතාව මෙන්න

දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව ඇයව ප්‍රේක්‍ෂකයන්ට වඩාත් ළංකරනව. මේ අතර සිනමා නිර්මාණ දෙකකින් ප්‍රේක්‍ෂකයා හමුවට එන්නත් ඇය මේ වනවිට සූදානමින් ඉන්නව. මේ දිල්කි දිසානායකගෙ කතාව. හීන හැබෑකරගන්න අවුරුදු හයක් ගියා – දිල්කි දිසානායක දිල්කි, ඔබේ සිනමා නිර්මාණ දෙක ගැන කතා කළොත්? මම රංගනයෙන් දායක වන කුළුඳුල් සිනමා නිර්මාණය වෙන්නෙ ‘සෝනා’. ඒ වගේම මම ප්‍රධාන…

Read More

දේශීය කිරි, යෝගට් වැට් බද්දෙන් නිදහස් – වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන ඒ නිවේදනය මෙන්න

සංශෝධන පනතට අනුව සියයට 50 ක් දේශීයව නිෂ්පාදනය කරන ලද දියර කිරි, යෝගට් මෙන්ම විදුලි ජනනය සඳහා ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කළේ, අප්‍රේල් මස 11 වන දින සිට මෙය ක්‍රියාත්මක බවයි. ඊට අමතරව වාණිජ අරමුණ සදහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලු…

Read More

රෝහලට පැනලා මෘත දේහයක් බලෙන් රැගෙන ගිහින් – බණ්ඩාරගමින් ඇහෙන පුදුම කතාව

බණ්ඩාරගම දිසා රෝහලට පැමිණ එහි වෛද්‍යවරුන්ට පරුෂ වචනයෙන් බැන වැදී, සේවකයින්ට පහර දී මෘත දේහයක් බලහත්කාරයෙන් රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙහිදී පහර දීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ රෝහල් සේවකයෙකු එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ. බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින්…

Read More

ලංකාවේ ප්‍රසිද්ධ නළු නිළි ක්‍රීඩක ගායකලාගේ රෙදි ලේෆ්ප් කල ටික්ටොක් කලාත්මාගේ වැඩේ දැන් අවුලෙන් අවුලට

කලාත්මා හිටිහාමිගේ යන නමින්, අන්තර්ජාලයේ ප්‍රකටව සිටින තරුණිය තමන්ගේ ටික්ටොක් වීඩියෝවක් හරහා ඇති වූ ආන්දෝලනයක් පිළිබඳ පැහැදිලි කරමින් නිවේදනයක් පළ කර තිබේ. ඒ මිලියන දෙකකට වැඩි පිරිසක් නැරඹූ, ප්‍රතිචාර 20,000කට වැඩි ප්‍රමාණයක් ලැබුණු සිය වීඩියෝවක් පිළිබඳ පැහැදිලි කරමිනි. දින කිහිපයකට පෙර ඡායාරූපයක් සමඟ ඇය විසින් පළ කර තිබූ එම වීඩියෝවෙන් ඇය සිය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබුණේ…

Read More

කන්න බොන්න ගියාම මට ඇඟේ හැඩය ගැන අමතක වෙනවා – මම කොහොමත් ප්‍රේක්ෂකයෝ අඬවන්න කැමැති කෙනෙක්

ශලනි ප්‍රනාන්දු කියන්නේ පුංචි තිරයේ දක්ෂ නිළියක්. නමුත් ශලනි, හර්ෂ උඩකන්ද සමග විවාහ වීමත් සමග වැඩිපුර කලා කටයුතුවල දකින්න ලැබුණේ නැහැ. මේ නිසාම අපි හර්ෂ සහ ශලනි මොකද කරන්නේ කියලා සොයා බැලුවා… මේ දවස්වල මොකද කරන්නේ? මගේ රෝස ආදරේ චිත්‍රපටය තාමත් සාර්ථකව තිරගත වෙනවා. එහි කටයුතුවලටත් සහභාගි වෙනවා. අලුත් ටෙලි නාට්‍යයක් සහ චිත්‍රපටයක් වෙනුවෙන් සූදානම්…

Read More
Back To Top