කාමරයක සිරකල දරුවෙකු බියවී කරගත් දේ – දරුවන්ට දඩුවම් දෙන්න පෙර මේ ගැනත් සිතන්න
කෙසෙල්වත්ත පොලිස් වසමේ පීර් සයිබු වීදියේ නිවසක ඊයේ (13) පස්වරුවේ දෙවන මහලින් පහළට පැන දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්ය කොට්ඨාසය පවසනවා. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 12 ක් වන කොළඹ 12 ප්රදේශයේ පදිංචි දරුවා, මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබමින් පසුවනවා….
