රටපුරා රජයේ රෝහල් ගැන ඇසෙන බය හිතෙන ආරංචිය

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති. ‘දියවැඩියා’ රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ජාතික රෝහලේ සායන රෝගීන්ට පවා මේ වන විට නිකුත් නොකරන අතර රට පුරා සෙසු රෝහල්වල මාස තුනක පමණ කාලය සිට ‘ඉන්සියුලින්’ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් රැසක් නොමැති බවත් රෝගීහූ සඳහන් කරති. ‘ඉන්සියුලින්’ එන්නත්…

Read More

ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි

ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා සියයට 245 ක් දක්වා තීරු බද්දක් පැනවෙන බව ධවල මන්දිරය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයත් සමග චීන විදේශ කටයුතු අමාත්‍යාංශයද ඊට පිළිතුරු ලබාදුන් අතර වෙළෙඳ යුද්ධයකදී ඇමෙරිකාව…

Read More

පාස්කු ප‍්‍රහාරය ගැන පිල්ලෙයාන්ගෙන් බලෙන් පාපොච්චාරණයක් ගන්න හදනවා, පැමිණිලිකරු නි. ඇමතිගේ ඥාතියෙක් – ගම්මන්පිල හෙලි කරයි

තමන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්දයෙන් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද දින (16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත මෙසේ අදහස් දැකවීය. මම අද මේ පවත්වන මාධ්‍ය හමුව ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්. මම පිල්ලෙයාන් හමු වුණේ දේශපාලකයෙකු ලෙස නොවේ. නීතිඥයෙකු ලෙස….

Read More

රටක් ආදරේ කරන නිම්නාවි එක්ක මේ පාර අවුරුද්ද සමරන්න ආපු අමුත්තා කවුද ? මෙදා පාර අවුරුද්ද නම් ඇයට සුවිශේෂි අවුරුද්දක් වෙලා

සිංහල අලුත් අවුරුද්ද ඇවිත්. හැමෝම ප්‍රීතියෙන්. ප්‍රීතිමත් බව තවත් වැඩිවෙන්නේ අපි කියන කරන දේවල්වලින්. මේ සිංහල අලුත් අවුරුද්ද අපේ කලා තරුවලටත් විශේෂයි කියලා හිතුන හින්දම එයාලා මොනවද කරන්නේ කියලා දැනගන්න හිතුවා. මේ නිසා කීපදෙනෙක් එක්ක කතා කළේ අවුරුදු සරුද, මොකද කරන්නේ කියලා අහන්න. සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ මම වැඩිපුරම කැමැති කාලයක්. ඒ තෑගිබෝග, අවුරුදු කෑම…

Read More

රුපියල් විස්සෙනුත් මිනිස්සු අඳුරගන්න පුළුවන් රස්සාවක් මම කරන්නේ

බෙලිඅත්ත බලා මරදානෙන් ගමන් ඇරඹූ සාගරිකා දුම්රියට පසුගිය සිකුරාදා කොල්ලුපිටියෙන් මා ගොඩවුණේ පස්වරු 5.15ට පමණය. එතැන් සිට බොහෝ දුරක් යනතුරුම දුම්රියේ දකුණුපස කවුළුවකින් මා සිටියේ තෙරක් නොමැති මහමුහුද දෙස බලාගෙනය. ගොම්මන් අඳුර නිල් පැහැ මහමුහුදේ අතරින්පතර ගුරු පැහැය තවරද්දී දුරතියා වෙරළ වෙත ඇදෙන මුහුදු රළ දෙස මා නිසොල්මන්ව බලා සිටියෙමි. හිටිහැටියේ යෝධ ගල්ප‍ර හමුවේ මුහුදු…

Read More

මොන පැත්තෙන් බැලුවත් මම දැන් පෙම්වතියක් තමයි

මේ දිනවල ටෙලි තිරයේ ජනප්‍රිය වූ ආදර අන්දර කොතෙකුත් ඇත. ඒ අතර දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම, දෙවැනි කොටසේ සමාධි-අනුහස් ආදර කතාව ප්‍රේක්ෂකයන්ට නුහුරු නුපුරුදු එකක් නොවේ. එහි අනුහස්ට පණ පොවන්නේ ජනප්‍රිය රංගන ශිල්පී රවීන් කවිෂ්ක වන අතර ඔහුගේ පෙම්වතිය, සමාධි ලෙස රංගනයෙන් දායක වන්නේ නවක රංගන ශිල්පිනී තත්සරණි පියුමිකා ය. ඉතින් අද අපේ…

Read More

69 බැලුවොත් තේරෙයි විවාහවුණු දෙන්නෙක්ට ආදරෙන් ඉන්න වයස බාධාවක් නෙවෙයි කියලා – දිල්රුෆා ශානාස්

අංක ‘69’ කියපු හැටියෙම එක්වරම ඔබට මතක් වෙන්නේ මොකක්ද? මට නම් ‘69’ කියන ඉලක්කම එක්ක බද්ධවුණු විවිධාකාර වූ දේවල් මේ මොහොතෙදි මතක් වෙනවා. දේශපාලනය පැත්තෙන් ගත්තොත් එකපාරට මතක්වෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න ඡන්දේ දුන්නු 69 ලක්ෂය. ක්‍රීඩාව පැත්තෙත් ගත්තොත් රසල් ආර්නොල්ඩ්, ඇන්ජෙලෝ මැතිව්ස් වගේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජර්සි අංකේ වුණෙත් 69. ඒ එක්කම…

Read More

රනිල් පෞද්ගලික අංශයට සල්ලි හොයන්න විකුණන්න හැදූ අධිවේගී මාර්ගවලින්, දින 4කදී මිලියන 173ක්!

ගතවූ දි 04 තුළ අධිවේගී මාර්ගවලින් ඉපැයූ ආදායම රුපියල් මිලියන 173 ඉක්මවා ගොස් තිබෙනවා. අලුත් අවුරුදු සමය හේතුවෙන් ගම් බිම් බලා යන ජනතාව වැඩි වශයෙන් අධිවේගී මාර්ගය භාවිත කිරීම මීට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව, දින 04 තුළ දී ලක්ෂ 5කට ආසන්න වාහන අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බව සඳහන්. ඊයේ දිනයේ…

Read More

වෛරල් වෙච්ච කලාත්මා දැන් කියන වෙනස්ම කතාව මෙන්න

අන්තර්ජාලයේ “කලාත්මා හිටිහාමි” නමින් ප්‍රකට තරුණියක්, තම ටික්ටොක් වීඩියෝවක් නිසා ඇති වූ ආන්දෝලනයක් පිළිබඳ පැහැදිලි කිරීමට නිවේදනයක් පළ කර ඇත. එම වීඩියෝව, මිලියන දෙකකට වැඩි පිරිසක් නරඹා, ප්‍රතිචාර 20,000කට අධික සංඛ්‍යාවක් ලබා ඇති බව ඇය පවසයි. දින කිහිපයකට පෙර ඡායාරූපයක් සමඟ පළ කළ එම වීඩියෝවේදී, ඇය තම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබුණේ ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධ තම අත්දැකීම්…

Read More

හැමෝම දකින්න ආස පුංචි කෛලාෂ් එක්කම ඔන්න මේ පාර ඒ දෙන්නා අවුරුදු සමරලා

දෙන්නාගේ ජීවිතේ විශේෂම අලුත් අවුරුද්දක්.. පුංචි පවුල දැන් සම්පූර්ණ වෙලා.. ඒ මාධවී – කසුන් තුරුලට ආව පුංචි කෛලාෂ් නිසයි.. හැමෝම දැකගන්න ආසාවෙන් බලාගෙන හිටිය පුංචි පුතාගේ ඒ මූණත් එක්කම ඔන්න මෙදා සැරේ අවුරුද්දට සුබපැතුම් එක්කරන්න කසුන් වගේම මාධවී දෙන්නා අමතක කරලා තිබුණේ නැහැ.. ඒ ආදරේ මේ බලන්නකෝ.. එයලා ඒ වෙනුවෙන් මෙන්න මේ වගේ සටහනක් එක්කරලා…

Read More
Back To Top