තෙල් මිල ගැන ඇමති නලින්දගෙන් ඉඟියක්
පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ වුවද මෙරට තෙල් සහ විදුලි සැපයුම අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කළුතර ප්රදේශයේ දී මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා පවසා සිටියේ, ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි සිදුවන උච්ඡාවචනයන් සමඟ තෙල් මිලේ යම් ඉහළයෑමක් සිදුවිය හැකි බවය. එසේ සිදුවුවත් සමස්ත මිල ඉහළ දැමීමක් නොව එයින්…
