රත්‍රං මිලේ සිදු වූ වෙනස මෙන්න

මෙරට රත්‍රං මිල ගණන් රුපියල්  4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 369,900ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය (11) වනදා එය දැක්වුණේ රු. 366,200ක් ලෙසය. මේ අතර සෙනසුරාදා රු. 398,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල…

Read More

බුත්තල මාරක අනතුරක් – පියා මරුට – දරු දෙදෙනාට සහ බිරිදට බරපතළයි

වැල්ලවාය, මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල උනාවටුන ප්‍රදේශයේ දී අද (15) අලුයම දී ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටී මාරක අනතුරක් සිදුවී තිබේ. එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි රියදුරු මියගොස් දරුවන් දෙදෙනා සහ බිරිඳ බරපතළ තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්…

Read More

රාජ්‍ය ආයතන නිවාඩු ගැන දැනුම්දීමක්

අද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් රාජ්‍ය සේවකයින් සඳහා සඳුදා සහ ඊයේ (14)  දෙදින පමණක් නිවාඩු හිමි වුණි. මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම්…

Read More

අපේ අම්මා මාව මේ තැනට ගේන්න ගෙවල් වල පවා වැඩ කරලා තියෙනවා. ඒ ගැන කියන්න ලැජ්ජ නෑ – ෂෙහානි හෙලිකල සංවේදී කතාව

ෂෙහානි කකහදවල … නම කිව්ව සැනින් අපි හැමෝම දන්නා ජනප්‍රිය  දක්ෂ නිලියක්. අම්මයි මමයි අවුරුදු වැඩසටහනට එක් වූ ඇය තම අම්මා ගැන සංවේදී කතාවක් පවසනවා. එම කතාව පහතින් මම මගේ අම්මා දකින්නේ මගේ ලෝකයේ ඉන්න ශක්තිමත්ම කාන්තාව විදිහටයි. ඒ වගේම ඇය හරිම අහිංසක, මලක් වැනි කෙනෙක්. මම මීට කලින් කවදාවත් ඇයට මේ දේ ප්‍රසිද්ධියේ පවසා…

Read More

විදෙස් සංචාරකයන් පිරිසක් අඹේවෙළ දුම්රිය ස්ථානයේදී අලුත් අවුරුදු නැකතට ආහාර අනුභවයට එක වෙයි

බදුල්ලේ සිට අඹේවෙළ දක්වා (14) දින ධාවනය වූ 1016 උඩරට මැණිකෙ දුම්රියෙන් පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ට සිංහල හින්දු අලුත් අවුරුද්දේ කිරිබත් ඇතුලු රසකැවිලි අනුභව කිරිමට අඹේවෙල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති අසේන්ද්‍ර දිසානායක මහතා ඇතුලු එම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි. එම දුම්රිය 12:05ට දුම්රිය ස්ථානයට ලගා වු අතර, 12.06ට යෙදුනු නැකතට එම දුම්රියෙන් පැමිණි දෙස් විදෙස් සංචාරකයන් කිරි බත්…

Read More

තුර්කියේ පාසලක වෙඩි තැබීමකින් 16 දෙනෙකුට තුවාල

තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි පාසලක, එම පාසලේම හිටපු සිසුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. 18 හැවිරිදි වෙඩික්කරු එම පාසලේම ආදිශිෂ්‍යයෙකු බව සඳහන් වෙයි. ඔහු ‘ෂොට්ගන්’ වර්ගයේ තුවක්කුවකින් පාසලේ සිටි පිරිසට අහඹු ලෙස වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් පසු පාසල් ගොඩනැගිල්ල තුළ සැඟවුණු ඔහු, පසුව එම තුවක්කුවෙන්ම වෙඩි…

Read More

යුද සමයේ වැළලු ආයුධ සොයා පොලීසියෙන් මෙහෙයුමක්

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අවි සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයට අයත් මන්මුනේ ප්‍රදේශයේ නිවසක් අසල භූමියක ඊයේ (13) දින එම ප්‍රදේශයේ කැණීම් සිදු කර තිබෙනව බව පොලිසිය පවසනවා. මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයාගේ නියෝගයක් මත අදාළ කැණීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව එම භූමියේ අඩි විස්සක් පමණ ගැඹුරට කැණීම්…

Read More

අලුත් අවුරුද්දේ වතු කම්කරුවන්ට අරක්කු විකුණන්න බැරිවෙයි

(රංජිත් රාජපක්ෂ) උත්සව සමයේ වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරිම සදහා සඟවා තිබූ රජයේ අනුමත මත්පැප් බෝතල් 120ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය කියයි. උත්සව සමයේ මත්පැනි සල් වසා දමා ඇති නිසා සැකකරු ඔහු පදිංචි තලවකැලේ හොලිරූඩ් වතුයායේ ඔහු පදිංචි නිවසට අසන්නයේ වසා දමා ඇති තවත් වතු නිවසක මත්පැන් බෝතල් තොගයක් සඟවා ඇති…

Read More

එදා මෙන් අදත් මම ඔබ සමඟ අවුරුදු සමරනවා – මහින්ද රාජපක්ෂ

(අංජුල මහික වීරරත්න) මහින්ද රාජපක්ෂ වන මම අතීතයේ ජනාධිපති ලෙස ජනතාව සමඟ අවුරුදු සැමරූ අයුරින්ම අද දවසේ ඔබේ අසල්වැසියෙකු මිතුරෙකු සහ වටිනාකම් දන්නා වැඩිහිටියකු ලෙස අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලුත් අවුරුදු සුබ පැතුමෙන් පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කියයි. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු තවත් එක් දිනයක්…

Read More

පෙර වැරදි නිවැරදි කර නව වසරට පා තබමු – විපක්ෂ නායක

(අංජුල මහික වීරරත්න) අලුත් අවුරුද්දක උදාව යනු පෙර වැරදි නිවැරදි කර ගෙන නව වසරකට පියවර තැබීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. විපක්ෂ නායකවරයා මෙසේද කියයි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනු අප සතුව ඇති මහා සංස්කෘතික මංගල්‍යයකි. සංස්කෘතික මංගල්‍යයක පදනම සැකසෙන්නේ ඒ තුළ දක්නට ලැබෙන ආධ්‍යාත්මික සදාචාරාත්මක සංස්කෘතික හා…

Read More
Back To Top