කුමාර ජයකොඩි අස්වුණා නොවෙයි අස්වෙන්න වුණා. විශ්වාසභංගයට එරෙහි වූ අය ලැජ්ජා විය යුතුයි. තිස්ස අත්තනායක

විදුලිබල හා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේදී ඔහු ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැන් ලැජ්ජා විය යුතු යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඊයේ (17 දා) පැවසීය. ගල් අඟුරු පාඩුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන විට ආණ්ඩු පක්ෂයේ පිරිස උත්සාහ කළේ දිගින් දිගටම ජයකොඩි මහතා…

Read More

සෙන්ටිනලීස් ගෝත්‍රික ජනතාවට ඩයට් කෝක් පිරිනැමූ යූ ටියුබ්කරුට වසර පහක සිර දඬුවමක්..

අතිශයින් අනතුරුදායක සංචාරයන් කරන YouTuber කෙනෙකු වූ මිහාලියෝ වික්ටෝරොවිච් පොලියාකෆ් (Mykhailo Viktorovych Polyakov) මේ වන විට නීතිමය ගැටළු රැසකට මුහුණ දී සිටිනවා. මිහාලියෝ පසුගිය වසරේ මාර්තු මාසයේ ඉන්දියාවේ අන්දමන් දූපත් වල හුදකලා වූ සෙන්ටිනලීස් ජනතාව සමඟ සම්බන්ධතා පැවැත්වීමට උත්සාහ කිරීම ඊට හේතුවයි. එම උත්සාහය නිසා 2025 මාර්තු මාසයේදී ඔහු අත්අඩංගුවට පත් වූ අතර Port Blair…

Read More

හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊයේ (17) මධ්‍යම රාත්‍රියේදී පිටිගල පොලිස් වසමේ බඹරවාන උස්බීම් ජනපදය ප්‍රදේශයේ ඩීජේ වත්ත යන ස්ථානයේ කිසියම් පිරිසක් විසින්  කලහකාරී අන්දමින් හැසිරීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට සම්පත් අතුකෝරළ මහතා එහි ගොස් ඇත….

Read More

හිටපු මන්ත්‍රීලාගෙන් ලෝක සංවිධාන තුනකට පැමිණිලි

(සුජිත් හේවාජුලිගේ) පාර්ලිමේන්තුවේ සිදුවී ඇතැයි කියන  නීති විරෝධී හා  සදාචාර විරෝධී  ක්‍රියා  විවිධ අඩන්තේට්ටම් සහ  අක්‍රමිකතා  සම්බන්ධ සිද්ධීන් හතරක්  සම්බන්ධයෙන්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත. එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාගේ අත්සනින්  එම ආයතනවලට  වෙන වෙනම ලිපි…

Read More

අතින් පයින් පහරදී අම්මාව ඝාතනය කළ නරුම පුතෙක් අත්අඩංගුවට

මුදල් ආරවුලක් හේතුවෙන් සිය මව ඝාතනය කළ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී අත්තේ අවුරුදු 40ක් වන සිත්තාණ්ඩි 04 ප්‍රදේශයේ පදිංචිකාරියකි. සන්දිවේලි පොලිස් වසමේ සිත්තාණ්ඩි 04 වෙළඳපොළ අසලදී ඊයේ (17) පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇති බව පැවසෙයි. පොලිසිය සඳහන් කළේ, මරණකාරිය හා ඇයගේ පුත්‍රයා අතර ඇති වූ මුදල් ආරවුලක් හේතුවෙන් පුත්‍රයා විසින් අතින් පයින්…

Read More

මේ දවස් වල හැමෝම කතා කරන ස්වප්නා පාදුක්ක නම හැදුනු හැටි හෙළිකරයි

‘නානායක්කාරගේ ලොකු දුව’… කවුරුත් ‘සප්නා පාදුක්ක’ නම් රංගන ශිල්පිනියව හඳුනාගන්නෙ එහෙම. සප්නා අදටත් ජනප්‍රිය ඒ චරිතය තුළින් කිව්වොත් හරි. එහෙම කතාබහට ලක්වෙන ඇය, පසුකාලීනව ‘ඉරගිනි මද්දහන’ ටෙලි නිර්මාණයේ ‘ජයංගා’ හැටියටත් ‘රට පවුල’ තුළින් ‘නිශානි’ හැටියටත් කාගෙත් ආදරය දිනාගන්නවා. ඈ රඟපෑ චරිත සියල්ලම වාගේ ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වුණු ඒවා කිව්වොත් හරි. නිර්මාණ තුළින් එලෙස කතාබහට ලක්වන…

Read More

මහ රැජිණයි – මෙගන් මාකලුයි වත්තෙ කොලුවා නිසා පැටලුණ හැටි එලියට

කිරුළක ශ්‍රී විභූතියෙන් වැසී ගියද, රාජකීය මාළිගාවේ දැවැන්ත තාප්පවලින් එහා සිදුවන ඇතැම් සිදුවීම් සාමාන්‍ය මනුෂ්‍යත්වයේ සැබෑ ස්වභාවය ලොවට හඬගා කියයි. නැසීගිය දෙවැනි එලිසබෙත් මහ රැජින සහ සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාකල් අතර පැවති මතභේදාත්මක සම්බන්ධතාවය පිළිබඳව යළිත් වරක් ලෝකයේම අවධානය යොමු වී තිබේ. ඒ, මේගන් විසින් වින්ඩ්සර් මාලිගාවේ සේවය කළ උද්‍යාන පාලකයෙකුට රළු ලෙස සැලකීම…

Read More

ඉන්ධන QR ක‍්‍රමයට එරෙහිව මානව හිමිකම් යයි..

රජය විසින් දැනට ක්‍රියාත්මක කර ඇති QR කේතය මත පදනම් වූ ඉන්ධන කෝටා ක්‍රමය සහ ඉන්ධන ළඟ තබා ගැනීම අපරාධයක් ලෙස සැලකීම මගින් මෙරට ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. මානව හිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.පැමිණිලිකරු…

Read More

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි.. – නාමල්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X සටහනක් තබම්න් පැවසීය. ඔහුගේ විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට පාර්ලිමේන්තුව මුළු දවසක්ම ගත කළ අතර, සියලුම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එයට විරුද්ධව ඡන්දය දීමට පමණක් හැකි විය. එමඟින් පෙන්නුම් කළේ ඔවුන් ඔහුට එරෙහි දූෂණ චෝදනා නොසලකා හැර සහාය…

Read More
Back To Top