බලශක්ති ඇමති ජයකොඩි ඉල්ලා අස්වෙමින් ජනපතිට යැවූ ලිපිය මෙන්න
බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි මහතා සිය අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ ලිපිය පහතින් දැක්වේ. එහි දැක්වෙන්නේ මෙවන් කරුණකි . ‘ගල්අඟුරු සැපයුම් සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත්, 2009 වසරේ සිට ගල්අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
