ඔත්තේ ඉරට්ටේ ගැන ඇමති විජිතගෙන් ප්රකාශයක්
අප්රේල් මාසයේදී ඉන්ධන නෞකා 9ක් මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ “ඉල් මහ විරු සැමරුම, සඳහා අද (05) මාතර පැවැති ජන හමුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව පැවසීය. මැදපෙරදිග යුද්ධය ආරම්භවීමත් සමග ඇතිවූ බලශක්ති අර්බුදය රජය විසින් මේ වනවිට කලමනාකරණය කර ඇති බව අමාත්ය විජිත හේරත්…
